පාතාල_කංජිපානි_ඉම්රාන්ගේ_වැඩ
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් හට ලබාදීමට ඔහුගේ හිතවතුන් විසින් රැගෙන ආ ජංගම දුරකථන 2ක්, බූස්ස බන්ධනාගාරයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් අවස්ථාව.කිසිවෙකුට සැක නොසිතෙන අයුරින් ඉතා සූක්ෂම ලෙස ප්ලාස්ටික් භාජනය නිෂ්පාදනය කරන අවස්ථාවේ ම භාජනය පතුලට ජංගම දුරකථන 2ක් දමා භාජනය නිෂ්පාදනය කර තිබුනි. ඒ අවස්ථාවේ අමුත්තන් පෙන්වීමේ ආහාර පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිටි නිළධාරීන් ගේ අතිශය තියුණු ඉව නිසා මේ ජංගම දුරකථන අත් අඩංගුවට ගැනීමට හැකි විය.මුදලට යට නොවන දක්ෂ තරුණ නිළධාරීන් ඕනෑ තරම් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව ඇත. අවශ්‍ය වන්නේ ඔවුන්ට අවංකව ස්වාධීනව රාජකාරිය කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම පමනි.

Last edited: