පාදඩ විමලයා කඩුවෙල ජනතාවව ඊයේ රැවැට්ටුවා...😡😡😡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    මේ රටේ මිනිස්සුන්ට JVPඑක ඇරෙන්න වෙන විකල්පයක් දැන් නෑ..විමලයා රනිල්ට කතිරේ ගහලා හොරෙන්.දැන් හදිසි නීතියටත් කඩේ ගියා.. කඩුවෙල මිනිස්සු මේවා ලේසියෙන් අමතක කරන්නේ නෑ... :angry: :angry: :angry:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    deshapalane harima amuthui. minissu rawatenawa. hodama de mehen tholonchi wela yanna path ekak hadaganna eka. un one ekak karagatta den.
    ow mehe innawa nam unge ekek wenna one
    nathnam ithin sada duka
    134 ekathuwela me padhada kramaya pawathwan yanwa
    ballo wage idapu ewun aye eliyata awith loku talk denawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    එලිපිටම රනිල්ට පක්ෂව ඡන්දෙ දෙන්න කොන්දක් තිබ්බ එක ගැන සතුටුයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    උදේ කියනව එකෙක් පාර්ලිමෙන්තුවත් අරගල භූමිය කරමු කියලා​

    හවස අනුර කියනවා. අනේ පාර්ලිමෙන්තුව අල්ලන්න එපා කියලා.​

    එහෙව් කුනු කුහක හිත්. තමන් කරපු දේක වගකීමක්වත් ගන්න බෑ​

     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එහෙවි කියන උන් ටික රාජ්‍ය සේවය එහෙම විකුනනවා රට බේරගන්න ඕනේ ආයෙත් මහින්ද එනවා කියලා කියුව ගමන් විමලේ නෙමෙයි ඕන මෝඩයෙක් දැම්ම ගමන් චන්දෙ දෙනවා නේ කඩුවෙල හෝමාගම කියලා වෙනසක් නැහැ නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මතුපිටින් මනින්න බෑ.. 😄.. රන්ජන් සශී කෝල් එකෙ තියෙනව රනිල් විමල් හිතවත්කම.. පාස්පෝට් කේස් එන හැම වෙලාවෙම විමල්ට උදව් කරල තියෙන්නෙ රනිල්.. විමල් පක්ශ10 කන්ඩායම ද මොකක්ද වාසුල එක්ක හදන් කරල තියෙන්නෙ ෆේක් විරුද්ද කන්ඩාමක් සමාජයට පේන්න හදපු සීන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මම මාස 6 න් හදනව කිව්වද බන්?
    උබ කිව්වෙ මාස 6ක් දීලා බලන්න ඕනෙ කියලා
    (ඕක ඉතින් බලන්න දෙයක්ද බන්
    ඉන්න සෙට් එක දැක්කම )

    දැන් ඉතිං ආයේ අරගල නැහැ
    මේවා අහ අහ තමයි ඉන්න වෙන්නෙ

    ඊළගට ආවත් එන්නෙ සිවිල් යුද්ධයක්
     
    • Haha
    • Like
    Reactions: Lessar and MR.BILLA

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    If people are mindful of his work he may not be in parliament by now. Unfortunately that does not happen. He and Cabral scolded Rating Agencies when they downgraded us soon after first Budget.
    There after at every downgrade Wimal and Cabral criticized Rating agencies and praised idiotic decisions of Monetary Board -
    Just to remind some of his work!
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    JVPඑක ඇරෙන්න වෙන විකල්පයක් දැන් නෑ..
    eth ithin wenne nathi ekane awula
    sinhala un kotasak pohottuwata anek kotasa sajaba hari UNP hari

    demala muslim un unge pakshen pita denne naha
    dinuwata passe demala muslim paksha wasi paththa balala heththu wenawa

    2024 okama thamayi wenne . poddak asana gana wadi wewi JVP eke
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    295495222-1660126271037406-5791754254535299916-n.png