පාදඩ සිoහල බල්ලන් සහ බැල්ලියන්

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඇයි මේච්චර JVP එකට බය

    minissu boho wita sinhala chanda walin pirisak heyanawa 3rd option ekak. e pirisata, ape rate mechchara pawathi kramaya, religious belief, athi wechcha kattiyak. e pirisa meta avurudu 5 kata wada dan salakiya yuthu ganak wadi. mama hithanne JVP eka awe nathi unath, wenadata wada pramanayak gani owunge janda percentage eka.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජව්පෙ ඉදිරිපත් කල යුතු හොදම අපේක්ශකයා අනුරද කියන්න මං දන්නෙ නෑ. ජවිපෙ දේශපාලනය සහ මගේ අදහස් අතර කවදාවත් නොපෑහෙන දුරක් තියෙනවා . ඒත් අදහස් වෙනස් වුනත් අපේක්ෂාව සමාන වෙන්න පුලුවන් . ඊයෙ ගෝල්ෆේස් එක පිරුනෙ කාලකන්නි පිසාච අරමුනු වලින් පිරුන දූෂිත චන්ද දායකයන්ගෙන් නෙමෙයි . ඒ තමයි මේ රට ගැන ඇත්ත සුබවාදී බලාපොරොත්තු තියෙන මිනිස්සු . මේ පක්ෂ දෙක විසින් කරගෙන යන මජරදේශපාලනයට විරුද්ද මිනිස්සු .එහෙම මිනිස්සු ගෝල්ෆේස් පිට්ටනිය තරම්වත් ඉන්නවා කියන එක මේ රටේ ජීවිතේ ගැන බලාපොරොත්තු දල්වනවා. ජවිපෙට ස්තුතිවන්ත වෙන්නෙ මේ අන්ධකාර මොහොතෙ ඉටිපන්දමක් හරි දල්වන්න වෙන මහන්සියටයි.

    උපුටා ගැනීමක් !
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ප්‍රශ්නයක් අහන්නද? ඊබ්රහිම් නානා හිටියේ JVP ජාතික ලයිස්තුවෙනේ...එකියන්නේ JVP එකෙන් පාර්ලිමේන්තු යන්න නම් කරපු අයෙක්...

    ඉතින් ඔතැනට ආපු ජන්ද දායකයෝන්ට වැරදිලා නැද්ද ??
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    මචං දැක්ක නිසා අහන්නෙ රටට ආදරේ කියන්නෙ රට අතහැර යාමද? :rolleyes:

    ඒ රට ගිය කතාවනම්, උඹ අදහස් කරන දේට ගැලපෙන්නේ නෑ..:no::no: එහෙනං ඉතිං රට ඉන්න/ගිය එකෙක්වත් රටට ආදරේ නැනේ..

    මම ටෝයියෙක්වත් බයියෙක්වත් නොවේ..:yes::yes:

    ඇයි පොන්නයො රනිල් අගමැති වෙලා හිටපු කාලේ එක මාධ්‍යවේදියෙක් මැරුවද? එක විරුද්ධවාදියෙක් මැරුවද? එක ක්‍රීඩකයෙක් මැරුවද? කිසිම මිනීමැරුම් චෝදනාවක් නෑ.:frown:

    :lol::lol: කටින්ද කතාකරන්නේ?

    ප්‍රශ්නයක් අහන්නද? ඊබ්රහිම් නානා හිටියේ JVP ජාතික ලයිස්තුවෙනේ...එකියන්නේ JVP එකෙන් පාර්ලිමේන්තු යන්න නම් කරපු අයෙක්...

    ඉතින් ඔතැනට ආපු ජන්ද දායකයෝන්ට වැරදිලා නැද්ද ??

    රොබින් හුඩ් මේවට උත්තර දෙන්ඩ

    ඔව් හරියටම කියන්ඩ කියපන් නානද අගමැති කියල?
     
    • Like
    Reactions: jcj

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ප්‍රශ්නයක් අහන්නද? ඊබ්රහිම් නානා හිටියේ JVP ජාතික ලයිස්තුවෙනේ...එකියන්නේ JVP එකෙන් පාර්ලිමේන්තු යන්න නම් කරපු අයෙක්...

    ඉතින් ඔතැනට ආපු ජන්ද දායකයෝන්ට වැරදිලා නැද්ද ??

    කමෙන්ට් එක එඩිට් කරාද?
    :rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ

    භයක් නෑ...මොනවා උනත් සිංහල චන්ද කොටසක් කැඩෙන එක වෙන්නේ...තම්බි හැත්ත බේරගන්න ජවිපෙ කඩේ ගියාට පේනවනේ ඇවිත් ඉන්න අය අතරේ හම්බයෝ නෑ....ඒ කියන්නේ ගෝටට වැටෙන්න තියෙන සිංහල චන්ද කොටසක් කැඩෙනවා...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    23-Overwhelmed.png

    අනුර ජනපති.. රනිල් අගමැති...
    කොහොමෙයි ආතල් එක...?
    (මරු ඩබල)
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    භයක් නෑ...මොනවා උනත් සිංහල චන්ද කොටසක් කැඩෙන එක වෙන්නේ...තම්බි හැත්ත බේරගන්න ජවිපෙ කඩේ ගියාට පේනවනේ ඇවිත් ඉන්න අය අතරේ හම්බයෝ නෑ....ඒ කියන්නේ ගෝටට වැටෙන්න තියෙන සිංහල චන්ද කොටසක් කැඩෙනවා...

    JVP chanda gaana = iye reliyata avith hitapu gaana
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අනුර කුමාර ඔය කළේ ජේවීපී එකෙන් ගැලවෙන ඡන්ද ලක්ෂ 2.5ක් නවත්වාගැනීමේ උපරිම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිමයි.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උනාට ගු කුක්කො පව්, හෙන ආසාවෙන් උන්නෙ ජෙප්පන්ගෙ චන්ද ටික ගන්ඩ, අන්තිමට ඒකටත් කෙල උනා..:lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ප්‍රශ්නයක් අහන්නද? ඊබ්රහිම් නානා හිටියේ JVP ජාතික ලයිස්තුවෙනේ...එකියන්නේ JVP එකෙන් පාර්ලිමේන්තු යන්න නම් කරපු අයෙක්...

    ඉතින් ඔතැනට ආපු ජන්ද දායකයෝන්ට වැරදිලා නැද්ද ??

    :rofl::rofl::rofl::rofl::P
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ජව්පෙ ඉදිරිපත් කල යුතු හොදම අපේක්ශකයා අනුරද කියන්න මං දන්නෙ නෑ. ජවිපෙ දේශපාලනය සහ මගේ අදහස් අතර කවදාවත් නොපෑහෙන දුරක් තියෙනවා . ඒත් අදහස් වෙනස් වුනත් අපේක්ෂාව සමාන වෙන්න පුලුවන් . ඊයෙ ගෝල්ෆේස් එක පිරුනෙ කාලකන්නි පිසාච අරමුනු වලින් පිරුන දූෂිත චන්ද දායකයන්ගෙන් නෙමෙයි . ඒ තමයි මේ රට ගැන ඇත්ත සුබවාදී බලාපොරොත්තු තියෙන මිනිස්සු . මේ පක්ෂ දෙක විසින් කරගෙන යන මජරදේශපාලනයට විරුද්ද මිනිස්සු .එහෙම මිනිස්සු ගෝල්ෆේස් පිට්ටනිය තරම්වත් ඉන්නවා කියන එක මේ රටේ ජීවිතේ ගැන බලාපොරොත්තු දල්වනවා. ජවිපෙට ස්තුතිවන්ත වෙන්නෙ මේ අන්ධකාර මොහොතෙ ඉටිපන්දමක් හරි දල්වන්න වෙන මහන්සියටයි.

    උපුටා ගැනීමක් !

    giphy.gif
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අනුර කුමාර ඔය කළේ ජේවීපී එකෙන් ගැලවෙන ඡන්ද ලක්ෂ 2.5ක් නවත්වාගැනීමේ උපරිම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිමයි.....

    :yes::yes::yes:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඒ උනාට මටනම් හෙන ආත්ම ශක්තියක් තියෙනවා වගෙ පෙනවා බන්, ඇයි ඉතින් වෙන්නෙ නෑ කියලා දනගෙනත් ට්‍රයි එක අත හරින්නෙ නෑනෙ ඒක වැදගත්.