පාදයක් අහිමි වූවත් හදවතේ ලෙන්ගතුකම අඩු නොවූ ග්‍රේට් වෙස්ටර්න් දුම් රිය පොලේ "අපූරු පිලිගැනීමේ නිලධාරිනිය"
හේතුව දන්නේ නෑ නමුත් මිනිස්සු මාර ආදරෙයි මේ සතාට සමහර විට සතෙක් උනත් මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ ඇති.. මිනිස්සුන්ට ඇති ලෙන්ගතුකම නිසාම දැන් මෙයා ටිකක් ප්‍රසිද්දයි


මේ දැනට අවුරුදු 1 1/2 කට උඩදී ගත්තු එකක් ලු
කකුල අහිමි වෙලා තියෙන්නෙත් පුංචි කාලේ කෝච්චියකට අහුවෙලා කියලයි ස්ටේශන් එකේ අය කියන්නේ..

ස්ටේෂන් මාස්ටර් තමයිලු බෙහෙත් කරලා සනීප කරලා හදාගෙන තියෙන්නේ 





ඉස්සුවේ The ART Gallery යෙන්