පාදයක් අහිමි

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ






    පාදයක් අහිමි වූවත් හදවතේ ලෙන්ගතුකම අඩු නොවූ ග්‍රේට් වෙස්ටර්න් දුම් රිය පොලේ "අපූරු පිලිගැනීමේ නිලධාරිනිය"





    13119838_1842380309322542_789685196901678052_o.jpg





    හේතුව දන්නේ නෑ නමුත් මිනිස්සු මාර ආදරෙයි මේ සතාට සමහර විට සතෙක් උනත් මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ ඇති.. මිනිස්සුන්ට ඇති ලෙන්ගතුකම නිසාම දැන් මෙයා ටිකක් ප්‍රසිද්දයි :):)



    මේ දැනට අවුරුදු 1 1/2 කට උඩදී ගත්තු එකක් ලු

    13177687_1139909309405613_358720829545805345_n.jpg




    13139296_1081431235236601_1582934859869385581_n.jpg




    13124562_10209303172124167_6352979315111964756_n.jpg



    13139029_695372170604295_6383377917637487195_n.jpg



    13166034_1097236053667981_9177647424271087577_n.jpg


    13173846_10208127958851628_3071874933094059322_n.jpg


    13177631_1080821468630911_261579337034767492_n.jpg



    කකුල අහිමි වෙලා තියෙන්නෙත් පුංචි කාලේ කෝච්චියකට අහුවෙලා කියලයි ස්ටේශන් එකේ අය කියන්නේ.. :(:( ස්ටේෂන් මාස්ටර් තමයිලු බෙහෙත් කරලා සනීප කරලා හදාගෙන තියෙන්නේ :yes::yes:




    :(:(:(:(


    ඉස්සුවේ The ART Gallery යෙන්
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    හරි හුරතල් මචන්... මගේ බල්ලා මැරුණා අවුරුද්ද දවසේ දැන් ඔය photos දකිනකොට උව මතක් උනා..
     
    • Like
    Reactions: ryandok