පාදුක්කේ මාළු මාමාට ජය වේවා

EVC

Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    වෙනත් සෙට් එක 8-)
    ගානට පත්තු වෙයි :yes:


    image.png
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට මේ සුදන්ත කියන ගොං කැරියව පේන්න බෑ. හිතුනොත් මම ආපහි මෛත්‍රීට හරි ගෝඨට හරි ඡන්දෙ දෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    චන්දෙ ප්‍රතිපල දැකල ජෙප්පො සප්‍රයිස් වෙන්නයි යන්නෙ. චන්දෙ නොතිය හිටියනම් කොච්චර දෙයක්ද කියලා උන්ට එදාට තේරෙයි. රනිල් ලඟ දණ ගහල පරාජය පිලිගන්න උබල තාම පරක්කු නෑ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගැම්මක් තමා! ඉකමනට එහෙනම් චන්දෙ තියයි! සුපිරි!
     
    • Haha
    Reactions: EVC

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ටයර් එකේ හුලං බහිනවා වගේ ජෙප්පන්ගේ ඡන්ද අඩුවෙන්නේ🤣🤣

    @vibhashana
    @shenat
    @kasun_kbp
    @nalin0001
    දැන් ඉතින් ආත්ම මාරු කරගන්න කාලේ හෝදා 🤣🤣



    දූපිය ගිහින් තොපෙ අපේක්ෂකයා හොයාගන වර :ROFLMAO:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පච අනුරයා 80% ක් ගන්නවා කියලා දාපු Thread එක පොඩ්ඩක් Bump කරමුද🤣
    කරමු බලන්න :ROFLMAO: මේ ත්‍රෙඩ් එක දැකල උබලට මයින්ද මාත්තය යුද්දේ දිනන දවස වගේ සතුටක් දැනුන නේත :P
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කරමු බලන්න :ROFLMAO: මේ ත්‍රෙඩ් එක දැකල උබලට මයින්ද මාත්තය යුද්දේ දිනන දවස වගේ සතුටක් දැනුන නේත :P
    අපෝ නැහැ අපි කොහොමත් දන්නවා ජෙප්පෝ 3% තුන තමා කියලා🤣🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපෝ නැහැ අපි කොහොමත් දන්නවා ජෙප්පෝ 3% තුන තමා කියලා🤣🤣
    මයින්ද මාත්තයට අපේක්ෂකයෙක් හොයාගන්න කියපන්කෝ ඔක්කොටම කලින් :P





    මේක නිකන් දැම්මේ :ROFLMAO: