පාදෙණිය මැතිතුමනි උණුසුම් සුබපැතුම්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මෙන්න මේ comment එක දාල රේප් කපපු එකට මේ කියන්නේ
    // Danna bijjak katha karapan. Thopi huththige puthala nidahas adyapanen igena gena aba mal renuwaka deyak ratata karala thiyanavada.//

    රේප් නම් මොනවාද බන් බල්ලොත් නොකන
    උබ දොස්තර කෙනෙක් ද ?
    මටනම් හිතෙන්නේ එහෙම තමයි
    මොනවාද බන් ඔය ජිවිත
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    මැරුණු එක ලෙඩෙක් හරි හිටිය නම් රජය මෙන්න කියලා ඉඳි නේද බන්
    දන්නා දෙයක් කියහන්

    ඔව් එතකොට දොස්තරලට බෙහෙත් ආණ්ඩුවෙන් දෙයි
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මැරුණු එක ලෙඩෙක් හරි හිටිය නම් රජය මෙන්න කියලා ඉඳි නේද බන්
    දන්නා දෙයක් කියහන්

    GMOA ත්‍රස්තවාදීන් ‘නොනවතින ඝාතන රැල්ල‘ අරඹයි..! මරණයේ සහ වේදනාවේ භාෂාව මිස ජීවිතයේ භාෂාව නොදන්නා ම්ලේච්ඡයන්ට ‘ප්‍රති ප්‍රතිකාරය‘ හඳුන්වා දිය යුතුය
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    දැන් මේ කලබලේට සයිටම් එකක් දාල මෙච්චර දඟලන්නෙ ලංකාවට වෛද්‍යවරු හිඟයක් තියනව්ද මචන්...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    GMOA ත්‍රස්තවාදීන් ‘නොනවතින ඝාතන රැල්ල‘ අරඹයි..! මරණයේ සහ වේදනාවේ භාෂාව මිස ජීවිතයේ භාෂාව නොදන්නා ම්ලේච්ඡයන්ට ‘ප්‍රති ප්‍රතිකාරය‘ හඳුන්වා දිය යුතුය

    වර්ජනයකින් මරුන එක ලෙඩෙක්ගේ විස්තර දාපං බලන්න බුරුවො වගේ කියවන්නේ නැතුව
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි
    (ඩයනා උදයංගනී )

    ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.

    කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළහ.

    අගරදගුරුටත් පිස්සු නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    වර්ජනයකින් මරුන එක ලෙඩෙක්ගේ විස්තර දාපං බලන්න බුරුවො වගේ කියවන්නේ නැතුව

    ලෙඩ්ඩු මරෙන්නනම් ඕකුන් වර්ජනය කරන්නම ඕනද
    ඕකුන් වර්ජනය නොකර මැරෙන මිනිස්සු කොච්චර ඉන්නවද
    මුන්ගේ අත් වරදිම්වෙලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1805670
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    වෛද්‍ය වර්ජනය නවත්වන්නැයි අගරදගුරු ඉල්ලයි
    (ඩයනා උදයංගනී )

    ඩෙංගු රෝගයෙන් රටම පීඩාවට පත්ව ඇති මෙම අවස්ථාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගය පසුපසට ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රධාන වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පැවසූහ.

    කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරුතුමන් මේ බව සඳහන් කළහ.

    අගරදගුරුටත් පිස්සු නේ

    නවත්ත‍යි නවත්තයි..මේන් කියලා නවත්තයි...ලකුණු දාගන්න හදනවා පො‍ර ටෝක් දීලා...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181

    Good! Ko ape hamuduruwaru?

    Dr. Padeniya sil ganna pansale hamuduruwanta me wage illeemak karanna berida?
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නවත්ත‍යි නවත්තයි..මේන් කියලා නවත්තයි...ලකුණු දාගන්න හදනවා පො‍ර ටෝක් දීලා...

    Muslim,Catholics aya nan unge agam wala nayakayo deyak kiewwama ahanawa :D:cool:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    Muslim,Catholics aya nan unge agam wala nayakayo deyak kiewwama ahanawa :D:cool:

    එහෙනම් අගරදගුරුට කිව්වනම් හරි අර ජෝන් බාස් වත්තල පාරෙන් හොරා කාපුවා ආපහු මහ භාන්ඩාගාරෙට යවන්න කියන්න කියලා...කොරයි කැතලික් කියලා...:P:P
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    පාදෙණිය මැතිතුමනි... 07-04-2017 01:41 PM A kariyo thopi anduwe salli valin igena gena satha pahaka deyak anduwata karanavada? Anunge private navaththanna kalin thopi anduwata deyak karapan. Kari balla. -20

    ane tho wage konda pana nathi haalparuwek.. thogen koheda ratata sethak wenna yanne aduma thota wath nathikota.. aduma lamayek wath hadanna bane thota.. napunsakaya ne :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113

    Good! Ko ape hamuduruwaru?

    Dr. Padeniya sil ganna pansale hamuduruwanta me wage illeemak karanna berida?

    ඔය පාදෙණිය කියන්නේ මලියදෙවෙන් පලවෙනි පාර AL කරලා ෆේල් වෙච්ච බුවෙක්

    ඕකුන් වදුරන්ගෙන් බණ අහලා ජේතවනාරාමෙට ගල් ගහපු එවුන්
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සිරාවටම ආරංචියක් තියෙනවා ඉන්දියාවෙන් දොස්තරලා ගේන්න යනවා කියල පට්ට එහෙම උනොත්..
    ඕකුන්ගේ පඩි කපලා ඒ ඩොකාලට දුන්න නං හරි..