පාදෙණිය මැතිතුමනි... 07-04-2017 11:33 AM gono salli tiyena ewunta mun strike karat nokarat ganak na.salli tiyena ewunta riddanna hitan inna ubala wage gon harak
වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.
ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.
වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.
දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශයෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.
නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.

බංගලාදේශ් ලක්ෂ 65 වගේ යන්නේ

mata pennannama bari melo huththak danne nathi un dena porak talk thamai ban!!! 

hena gahanna ona me sakkili ballonta.. unge lamaintath hodak wenna hoda na.. cancer ekak thiyena manussayek unath yako eka spread wela iwara wela u marila 7dawase daneth denna thamai wenne..
paahara haththa.. indian or china hari doctorsla dan gennan thiyenne... pakayala tika somaliyawata yawala.

un yana wenama hospital ekak thiyenawa maharagama "APEKSHA ROHALA" eke kawadaawath strike nae!! eka eka lontha poose la kiyana katha walata rawatenna epa 

, gobbainge thread, jivath venna thread danne, rajitha for president, wandayonge anduwa, wesa sakkili baiyyoබංගලාදේශ් ලක්ෂ 65 වගේ යන්නේ

වෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.
ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.
වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.
දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශයෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.
නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.

Wahanna one ban Kohoma hari wahanna one naththam rajayata ganna one.. Private doctors la kiyanne threat ekak neවෛද්‍ය සංගමය ඇයි රට ගිහිල්ලා මෙඩිකල් degree එකට විරුද්ධ නැත්තේ.
මම නම් හිතන්නේ රට ගිහිල්ලා මෙඩිකල් degree එක ගන්න කෝටි 3 ක් 4 ක් වියදම් වෙනවනේ. ඒක කරන්න පුලුවන් අම්මා තාත්තා doctors ලා, සුපිරි ව්‍යාපාරික වගේ සුපිරි පැලැන්තියේ අයට විතරයිනේ.
ලංකාවේ Medical degree එක දෙන්න ගත්තාම ඔය පැලැන්තිවලට අමතරව මධ්‍යම මට්ටම් වල මිනිස්සුන්ටත් අවස්ථාව උදාවෙනවා තමන්ගේ ලමයින්ව වෛද්‍යවරු කරන්න. හරියට Private medical faculty නීතිගත උනොත් බැංකු වලින් අනිවා ණය දෙනවා.
වෛද්‍ය සංගමය හරියට කෑ ගහන්නේ අණ්ඩුවේ වෛද්‍ය විද්‍යාල වහලා ප්‍රයිවෙට් ඒවා දානවා වගේනේ. අනික වෛද්‍ය සංගමය කවදාවත් කිව්වද ලංකාවේ වෛද්‍ය විද්‍යාල තව ඇති කරන්න කියලා.
දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශයෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.
නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.

ekai.Kagahuwata lankwen sahena ganak wiyadam karan rata gihin oya widihata igena gannawa e salli ratata ganna puluwan eka widihak thama ohoma privatize karana eka 
Umbalata bangladesh walin gihin degree eka gaththama hondaineබංගලාදේශ් ලක්ෂ 65 වගේ යන්නේ

palayan ban yanna puluwannam satan karapn SAITM eke gaana adukarawannai, Scholarships aran dennai ... anith prashna walata hitan lokka uththara deela thibba mama dakkaRep dunna.
දැනට ඉංජිනේරු උපාධිය ලංකාවේදි රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න නැතිව ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒවා බහුතරයක් IESL එක පිළිගන් නෑ. ඒක හින්දා ඒ අයට රාජ්‍ය අංශයේ ඉංජිනේරුවෙක් විදියට පත්වීම් ලැබෙන් නෑ. නමුත් ඒ අය පුද්ගලික අංශයෙ තමන්ගේ හැකියාව අනුව හොඳ පඩියක් අරගෙන රස්සාව කරනවා. පුද්ගලික ඉංජිනේරු උපාධි ආයතන බිහිවීම රජයේ ඉංජිනේරු සංගමයට ප්‍රශ්ණයනක් නැහැ මොකද ඔවුන්ට කාර්යාල වේලාවෙන් පසුව පුද්ගලිකව සල්ලි හම්බ කරගන් මාර්ග නොමැති නිසා.
නමුත් මේකෙදි එහෙම නොවෙයි කියලා. රජයේ පත්වීමක් ලැබුණ් නැතත් පුද්ගලික රෝහල් වල වැඩ කරන්න පුළුවන්. එතකොට වෛද්‍ය සංගමයේ පාට් ටයිම් අදායමට කෙලවෙනවා.
cancer thiyena un OPD ekata enawada banun yana wenama hospital ekak thiyenawa maharagama "APEKSHA ROHALA" eke kawadaawath strike nae!! eka eka lontha poose la kiyana katha walata rawatenna epa
![]()
man anik hospital gana danne na.. Kandy GH eka gana kiyanne. 
පාදෙණිය මැතිතුමනි... 07-04-2017 03:21 PM ane kiriyoooo tho thama puka denawaneපාදෙණිය මැතිතුමනි... 07-04-2017 01:36 PM Pala kari ballo yanna.![]()
Dosthara mahaththuru tika hengi hengi rep kapala yanawa. Mageth ho gala kapala
බිය නොවන්න සිංහලු.ඉන්දියාවෙන් ඩොකාලා ගේනවලු.