Eka hari.ආරන්චියක් ආවා පාදෙනියට කාබනික හාල් විකුනන කුබුරු- කඩ චෙන් එකක් තියෙනවා කියලා, මු එකලු කාබනික සින් එක ගෙනාවෙ, අක්කරා දාස් ගානක මු මිනිස්සු දාල ලන්කා හාල් වවන සින් එකක් තියෙලු, ඔලු කම්පැනි මුන්ගෙ අරන් උන්ගෙ නම ගහලා විකුනනවා කියලා තමයි සින් එක කියපු එකා කිව්වෙ, උත් රාජපස්කා ගු කාපු ඩැල් එකක්, දැන් වැලෙ වැල් නැතිව ඉන්නෙ,,
GMOA එක ගොඩ දානවා කියලා අදහස් කරේ මොකක්ද බන් ?GMOA එකෙන් එලෝලා තියෙන්නේ පොරව. හැබැයි ඌත් මහින්ද රාජපක්ශගේ වෛද්‍යය version එක. තව අවුරුදු දෙකකින් ආයේ බලය අල්ල ගන්න බලන් ඉන්නේ දැන් ඉන්න උන් GMOA එක ගොඩ නොදැම්මොතින්