පාද යාත්‍රා බල්ලො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මේ ආන්ඩුවට කොන්ද පන නැද්ද? ගිලන් රථයක් පාද යාත්‍රාව යන පාරේ යන්න ඉඩක් දෙන්නේ නැත්නම් ඒ වගේ පාද යාත්‍රාවක් යන්න දෙන්නේ ඇයි.මේවා මේ විදිහට ගියාම පාර බ්ලොක් වෙනවා.දෙන්නා ගානේ පාර අයිනෙන් මේවා යවන්න.එහෙම යන්නේ නැත්නම් ඕව නවත්තලා දාන්න.ඕන පෙලපාලියක් පාර අයිනෙන් දෙන්නා ගානේ යවන්න.
 
BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    264jaft.gif

    :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13876646_1720534094887343_2843878921009668378_n.jpg

    හාමුදුරුවො කෙනෙක් කෙල්ලෙක් එක්ක යනවා පාද යාත්‍රාවේ.බුද්දාගමත් කනවනේ බන් මුන්
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කව්ද බන් මහින්ද රොඩිය කියල ටැග් දාල තියෙන්නෙ :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කව්ද බන් මහින්ද රොඩිය කියල ටැග් දාල තියෙන්නෙ :lol::lol::lol:

    මහින්ද රොඩියෙක් තමයි දු‍ටු ගැමුනු රජුගේ නෑයෙක්ලුනේ.දු‍ටුගැමුනුතුමාට හිටිය එකම පුතා රොඩියො බැදගෙන ඒ අයගේ පරම්පරාවෙන් ඥාතීන් වෙනවා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    තුන් දහසකට ආසන්න පිරිසක් පෙළපාළියට එක්ව සිටිති. :sorry:

    - http://www.lankadeepa.lk/index.php/top_story/442115

    0-02-01-fe2117465d095adaa570ad9ff2c28de8e75af28be7424310cb1e0cf5647d1390_full.png

    පාද යාත්‍රාව අද මුළුමනින්ම අසාර්ථකයි :sorry:

    ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව ප්‍රමාණවත් ජන සහභාගීත්වයක් නොලැබීම හේතුවෙන් අඩපන වෙමින් පවතින බවට වාර්තා වේ.

    නුවර සිට කොළඹ දක්වා පැමිණීමට නියමිත පාද යාත්‍රාවේ දෙවෙනි දවස වන අද පා ගමන සඳහා 3,000කට ආසන්න ප්‍රමාණයක් පමණක් සහභාගී වන නමුත් ඒකාබද්ධ විපක්ෂය විසින් පා ගමනට පෙර නිවේදනය කලේ ලක්ෂයක පමණ ජනතාවක් එයට සහභාගී වන බවයි.

    කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල චරිත කිහිපයක් ම පා ගමනින් ඉවත්ව ඇති අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පාගමනින් ඉවත් වෙමින් සිටියි.

    හිටපු ජනාධිපති පා.ම. මහින්ද රාජපක්ෂ මහතා ද සුළු වෙලාවක් පමණක් පාගමනට සහභාගී වී ඉන් ඉවත්ව ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

    අද පාගමන කෑගල්ල නෙලුම්දෙනිය නගරයෙන් අවසන් වීමට නියමිතය.

    01-23.jpg

    - http://www.dinamina.lk/?q=2016/07/29/20132

    ආරම්භක දිනයේදී හාරදහසක් පමණ වූ පිරිස දෙවන දිනයේදී දෙදහසකට මඳක් වැඩි ගණනකට අඩු වී තිබේ. බයියන්ගේ උනන්දුව හීන කළ එක් හේතුවක් නම් නායකයන් ටික දුරක් පයින් ගොස් පසුව වාහන වල නැගී ගමන් කිරීමයි. :sorry:

    - http://www.lankaenews.com/news/4341/si

    Prado Yathra
    https://www.facebook.com/lankaday/videos/831577596942052/
    :lol::lol::lol:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ශාන් 2016-07-29 07:40:52
    මේක දේශපාලන ගමනක් නේද? ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා හය හතර නොදත් පුංචි දරුවන්ව මේ වගේ දේශපාලන කටයුතුවල අතකොළුවක් බවට පත් කරන්න එපා කියලා. ඔවුන් තමයි මේ රටේ අනාගතය. ඇත්තටම දුකයි. (ර)
    ලුම්බිණි 2016-07-29 07:47:42
    අනේ මේ මොකද පොඩි ළමයින්ව වැස්සේ ගෙනියන්නේ? (ර)
    ශක්ති 2016-07-29 07:53:26
    පාගමන පැරදුනු දුකට. මෙතරම් ජනතාවක් සිටිනවානම් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් කරන්න ලොකු පිනක්. දේශපාලනයට කුඩා ළමයි භාවිතා කරන පුරුද්ද අත්හරිමු. (ර)
    සෑම් 2016-07-29 07:54:53
    මේ ආගමික වතාවත් වලදී පන්සිල් පද පහම කියනවද ? (ර)
    කුමාර් (ගල්ෆ්) 2016-07-29 07:55:48
    මේ බංකොලොත් සෙනගගේ, මහජන පිළිගැනීම ආපු සංඛාවෙන්ම හිතාගන්න පුළුවන්, සෙනග ලක්ෂ තුනක් වත් පාරට බස්සන්න බැරිනම් මෙයාලා ගෙවල් වලට ගිහින් හොඳ වැඩක් කරගෙන කාලේ ගතකලා නම් හොඳා. (ර)
    මධු 2016-07-29 08:10:39
    බලයට ඇති ආසාව. (ම)
    සලිත 2016-07-29 09:37:23
    කොහොමටත් පුංචි ලමොනම් හොද නැහැ පෙළපාලිවලට ගන්න. (ර)
    තුෂාර 2016-07-29 09:41:12
    මෙන්න ලංකාවේ බලයට එන්න කරන දේවල්. (ර)
    දුමින්ද 2016-07-29 09:52:45
    දුකත් හිතෙනවා දැක්කාම, වගකීමක් ඇති විපක්ෂයක් විදිහට වැඩ කරන්න. (ර)
    දුමින්ද 2016-07-29 10:03:19
    ජන විකල්පය මහ පාරට. (ර)
    කේ පෙරේරා 2016-07-29 10:02:36
    අනේ පින්සිද්දවෙනවා! මේ හය හතර නොතේරන කුඩා දරුවන්වත් මේ දේශපාලන පාගමනට එකතුකරගන්න එපා මේ මල් කැකුලුවලට මොනවද තේරෙන්නේ!

    (ර):sorry::sorry::sorry::sorry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාද යාත්‍රා මේවද බන්? මේවා මේ අපි බිග් මැච් වලටත් කරනවා. මෙහෙමද ගොන් බයියෝ ආණ්ඩු පෙරලන්න හදන්නේ? මොළේ කලඳක් නැති උන් තමයි මේ දඟලන්නේ. බලපන්කො මුන්ගේ බෝඩ්? මේ ඔක්කොම රට වෙනුවෙන්ද රටේ මිනිස්සු වෙනුවෙන්ද? නෑ රාජපක්ෂලා වෙනුවෙන්. ඇයි බන් මේ මෝඩ ගොන් හැතිකරේට තාම මේවා තේරෙන්නේ නැත්තේ? මෙන්න බලපන් නාමල්ගේ ඩාන්ස් එක. නාමල් කොහේ නැතුවත් කමක් නෑ මේකෙන්ම පේනවා මුන් කරන බොරුව. ලැජ්ජයි බන්. බයියෝන්ගෝ සිංහයා මහින්ද අන්තිමට බල්ලෙක් ගානට වැටිලා පාරේ යන්නත් උනා උන්ට විරුධව වැඩ කරන්න එපා කියලා. මුකුත් කරලා නැත්තන් මොකටද මොකාටද බය වෙන්න ඕනේ? කොන්ද පණ තියන නායකයෙක් කරන වැඩද මේවා? ටොයි බයි බේදයක් නැතුව හිතපල්ලා. මේ මහ පාරේ මිනිස්සු කී දාහක් රස්තියාදුවද මුන්ගේ මේ වැඩ නිසා. මහා එකා වාහනේ උගේ පස්සේ එන මෝඩයෝ අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි පයින් එනවා. ලැජ්ජයි බන් මේවා. :angry::angry:

    namal-www.nethnews.lk0001.jpg

    namal-www.nethnews.lk0002.jpg

    namal-www.nethnews.lk0003.jpg

    namal-www.nethnews.lk0004.jpg
     
    • Like
    Reactions: marachoon

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ජාතියට ජවය දෙන රටට ශක්තිය දෙන පරයන් පන්නන සෙන්කඩගල රාජධානියෙන් ඇරබි නූතන විමුක්ති අරගලය.

    බතකා ඉවරයි බලමින් උන්නොත් ටික කලකින් සිoහල හාලේ
    නිවට දෙබෑයන් ලoකා තලයෙන් පන්නන්නට සැරසෙවු රාලේ !!!

    13891849_10153548560471467_1140493237073716932_n.png
     
    • Like
    Reactions: erozan

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මෝඩයින්ගේ මෝඩ ආතල් මචන්......... නාමලයා ඔය නැටුවට ඌට ආයෙත් තවත් හොරකමකට උසාවියෙන් ඇරස්ට් වොරන්ට් නිකුත් කරලා..... නටලා ආපුදෙන් ඊට පස්සෙ ආයෙත් බලු කූඩුවට. :rolleyes: :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    namal-www.nethnews.lk0003.jpg

    namal-www.nethnews.lk0004.jpg

    රත්වන තුරු කකුළුවා දිය සැලියේ
    සැපයක් යයි කකුළුවා දිය කෙලියේ

    :yes: :yes: :yes: :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පාද යාත්‍රා මේවද බන්? මේවා මේ අපි බිග් මැච් වලටත් කරනවා. මෙහෙමද ගොන් බයියෝ ආණ්ඩු පෙරලන්න හදන්නේ? මොළේ කලඳක් නැති උන් තමයි මේ දඟලන්නේ. බලපන්කො මුන්ගේ බෝඩ්? මේ ඔක්කොම රට වෙනුවෙන්ද රටේ මිනිස්සු වෙනුවෙන්ද? නෑ රාජපක්ෂලා වෙනුවෙන්. ඇයි බන් මේ මෝඩ ගොන් හැතිකරේට තාම මේවා තේරෙන්නේ නැත්තේ? මෙන්න බලපන් නාමල්ගේ ඩාන්ස් එක. නාමල් කොහේ නැතුවත් කමක් නෑ මේකෙන්ම පේනවා මුන් කරන බොරුව. ලැජ්ජයි බන්. බයියෝන්ගෝ සිංහයා මහින්ද අන්තිමට බල්ලෙක් ගානට වැටිලා පාරේ යන්නත් උනා උන්ට විරුධව වැඩ කරන්න එපා කියලා. මුකුත් කරලා නැත්තන් මොකටද මොකාටද බය වෙන්න ඕනේ? කොන්ද පණ තියන නායකයෙක් කරන වැඩද මේවා? ටොයි බයි බේදයක් නැතුව හිතපල්ලා. මේ මහ පාරේ මිනිස්සු කී දාහක් රස්තියාදුවද මුන්ගේ මේ වැඩ නිසා. මහා එකා වාහනේ උගේ පස්සේ එන මෝඩයෝ අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි පයින් එනවා. ලැජ්ජයි බන් මේවා. :angry::angry:

    :lol::lol::lol::lol::rofl:
    නාමල් පොන්නයා මරු විකල්ලෙන් නටනවා නේද
    දැන් රෙවිලා ඉන්නේ ඒකයි ඔය
    අනේ දෙවියනේ කොහොම හිටපු කුමාරවරුද මේ
    මුට්ටිය රත් වෙනකම් කකුළුවා නටනවා ......
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තමන්ගේ බඩ වියත රැකගන්න මේ තරං අරගල කරන දිරිය මිනිස්සු ටිකක් ලංකාව වගේ රටක දැක්කමත් පුදුමයි ..
    ඇත්තටම අපි අගය කරන්න ඕනේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් unp සොන්නයො සෙට් එක හොදටම රිදිල..:lol: මුන්ට මෙහෙම දෙකොන පුට්ටු වෙලා නම් මහ එවුන්ට කොහොම ඇද්ද :cool::cool:
     
    :cool::cool: