ශාන් 2016-07-29 07:40:52
මේක දේශපාලන ගමනක් නේද? ඒ නිසා මම ඉතාමත් කරුණාවෙන් සංවිධායක මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා හය හතර නොදත් පුංචි දරුවන්ව මේ වගේ දේශපාලන කටයුතුවල අතකොළුවක් බවට පත් කරන්න එපා කියලා. ඔවුන් තමයි මේ රටේ අනාගතය. ඇත්තටම දුකයි. (ර)
ලුම්බිණි 2016-07-29 07:47:42
අනේ මේ මොකද පොඩි ළමයින්ව වැස්සේ ගෙනියන්නේ? (ර)
ශක්ති 2016-07-29 07:53:26
පාගමන පැරදුනු දුකට. මෙතරම් ජනතාවක් සිටිනවානම් ඩෙංගු මර්ධන ව්‍යාපාරයක් කරන්න ලොකු පිනක්. දේශපාලනයට කුඩා ළමයි භාවිතා කරන පුරුද්ද අත්හරිමු. (ර)
සෑම් 2016-07-29 07:54:53
මේ ආගමික වතාවත් වලදී පන්සිල් පද පහම කියනවද ? (ර)
කුමාර් (ගල්ෆ්) 2016-07-29 07:55:48
මේ බංකොලොත් සෙනගගේ, මහජන පිළිගැනීම ආපු සංඛාවෙන්ම හිතාගන්න පුළුවන්, සෙනග ලක්ෂ තුනක් වත් පාරට බස්සන්න බැරිනම් මෙයාලා ගෙවල් වලට ගිහින් හොඳ වැඩක් කරගෙන කාලේ ගතකලා නම් හොඳා. (ර)
මධු 2016-07-29 08:10:39
බලයට ඇති ආසාව. (ම)
සලිත 2016-07-29 09:37:23
කොහොමටත් පුංචි ලමොනම් හොද නැහැ පෙළපාලිවලට ගන්න. (ර)
තුෂාර 2016-07-29 09:41:12
මෙන්න ලංකාවේ බලයට එන්න කරන දේවල්. (ර)
දුමින්ද 2016-07-29 09:52:45
දුකත් හිතෙනවා දැක්කාම, වගකීමක් ඇති විපක්ෂයක් විදිහට වැඩ කරන්න. (ර)
දුමින්ද 2016-07-29 10:03:19
ජන විකල්පය මහ පාරට. (ර)
කේ පෙරේරා 2016-07-29 10:02:36
අනේ පින්සිද්දවෙනවා! මේ හය හතර නොතේරන කුඩා දරුවන්වත් මේ දේශපාලන පාගමනට එකතුකරගන්න එපා මේ මල් කැකුලුවලට මොනවද තේරෙන්නේ!
(ර)



