යාලුවනේ වෙනත් ආගම් වල ය බුදු දහම ගැන ප්රශ්න කරනකොට ගොඩක් දෙනා ප්රතිචාරයක් විදිහට කරන්නේ ඒ අයට අපහාස කරන එකයි. එහෙම වෙලා තියෙන්නේ ගොඩක් අයට ඒ ගොල්ලෝ අහන බොළඳ ප්රශ්න වලට ධර්මානුකුල පිළිතුරු දෙන්න දන්නේ නැති කම. ඉතින් මම ඔයාලාට ආරාධනා කරනවා පානදුරා වාදය කියවන්න කියලා. මොකද එදා අහපු බොළඳ තර්ක, ප්රශ්නම තමයි අදත් මෙයාල අපෙන් අහන්නේ.
http://panadurawadaya.wordpress.com/2011/12/28/the-debate/
පංච මහා වාදයම අඩංගු සම්පුර්ණ පොත මෙතනින් බාගන්න
http://dustykiller.blogspot.com/2012/07/blog-post_6047.html
http://panadurawadaya.wordpress.com/2011/12/28/the-debate/
පංච මහා වාදයම අඩංගු සම්පුර්ණ පොත මෙතනින් බාගන්න

http://dustykiller.blogspot.com/2012/07/blog-post_6047.html
Last edited: