පානදුරා_වාදය

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාලුවනේ වෙනත් ආගම් වල ය බුදු දහම ගැන ප්‍රශ්න කරනකොට ගොඩක් දෙනා ප්‍රතිචාරයක් විදිහට කරන්නේ ඒ අයට අපහාස කරන එකයි. එහෙම වෙලා තියෙන්නේ ගොඩක් අයට ඒ ගොල්ලෝ අහන බොළඳ ප්‍රශ්න වලට ධර්මානුකුල පිළිතුරු දෙන්න දන්නේ නැති කම. ඉතින් මම ඔයාලාට ආරාධනා කරනවා පානදුරා වාදය කියවන්න කියලා. මොකද එදා අහපු බොළඳ තර්ක, ප්‍රශ්නම තමයි අදත් මෙයාල අපෙන් අහන්නේ.

    http://panadurawadaya.wordpress.com/2011/12/28/the-debate/

    පංච මහා වාදයම අඩංගු සම්පුර්ණ පොත මෙතනින් බාගන්න :)
    http://dustykiller.blogspot.com/2012/07/blog-post_6047.html
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොතක් තියෙනව පංච මහා වාද කියල
    ඒ පොත මම කියවල තියෙනව
    ඒකෙ ඔය වගේ වාද 5 ක් තියෙනව
    හැම එකකින් ම අදාල නිවැරදි ආකාරයට බුදු දහම තමයි ජයගන්නෙ
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පොතක් තියෙනව පංච මහා වාද කියල
    ඒ පොත මම කියවල තියෙනව
    ඒකෙ ඔය වගේ වාද 5 ක් තියෙනව
    හැම එකකින් ම අදාල නිවැරදි ආකාරයට බුදු දහම තමයි ජයගන්නෙ
    ඔන්න මම පංච මහා වාදය තියන ලින්කුවක් දැම්මා..:)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔන්න මම පංච මහා වාදය තියන ලින්කුවක් දැම්මා..:)

    නියමයි
    ඕක කියවල බලහල්ල
    මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවො වගේ අය තර්ක බිදින හැටි බලන්න වටිනව
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    Koheda ubalage Niwana thiyenne?
    ubalage divyaloke thiyenawa neda. anna ekata tikak udin thiyenne :D
    mehema scene ekak gihin thiyenawa ne
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Koheda ubalage Niwana thiyenne?
    ubalage divyaloke thiyenawa neda. anna ekata tikak udin thiyenne :D
    mehema scene ekak gihin thiyenawa ne
    :lol::lol: පංච මහා වාදය කියවල බුදුදහම සත්‍යයක් කියල තේරුම් ගත්ත නිසයි සර් හෙන්රි ඕල්කට් තුමා වගේ අය අපේ රටට ආවේ. නැතිව අපි එයාලව සල්ලි දීල බුදු දහමට හරවා ගත්ත උදවිය නෙමෙයි..:yes:
     
    • Like
    Reactions: PMUB

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    happy8se.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලයක් තිස්සේ හොයා හොයා හිටපු පොතක්. ස්තුති කරන්න වචන නැහැ. ගොඩක් ස්තුතියි සහෝදරයා.