පානදුරේ හොර ගමන් ගියාද ?![]()
කලින් හිතාන හිටියේ සමාජේ නෙමෙයි කියලාPanadura thiyenne samajaye da ?
දැන්නම් හැමතැනින්ම එනවා බන්උපන් ගම සහ ජීවත් වෙන ගම මචං
අද ඔෆිස් ඉන්නේ
එකෙක් වත් නෑ හරි හමන් විස්තරයක් ගන්න. ඒකයි මෙකේ දැම්මේ. ගෙවල් පැත්තේ උන් වැඩනේ.
දැන්නම් හැමතැනින්ම එනවා බන්
අපි ඉන්න පැත්තෙත් තැන් දෙක තුනක් වහලා නිරෝධනයට
පරිස්සමනේ ඉදහන්
Lankawatama hadenawa bn no escape
හිරවෙලා මැරෙන ඩෙස්ටිනි එකක් වගේ උරුම නේද ඉමියෝ
පානදුර Ranga ආයතනය වසාදමයි.එහි සෙවකයන් දෙදෙනෙකුට කොරොනා.ඔවුන් පල්ලිමුල්ලේ පදින්චි කරුවන් වේ .
පානදුර,පල්ලිමුල්ල ඒෂියා බයික් ආයතනයේ කාන්තාවකට කොරෝනා
Eka ithin immunity system eka matha depend wenawa bn.samaharawita ubata amaru wenna puluwan.mehe hadila tiana gdk ayata amaru nalu itn. api danna knkta hadila Neville Fernando eke inne. hembirissawk wat na. Vitamin C wtra lu tama denne.
ow itn. gdk ayata amaru na kyala tama kyanne.Eka ithin immunity system eka matha depend wenawa bn.samaharawita ubata amaru wenna puluwan.