Anaatha palathawal.ape gewal gawa kollek tath corona..
Kadalane
Anaatha palathawal.ape gewal gawa kollek tath corona..
Kadalane
දැන් නම් යන්න තැනකුත් නෑ.... රන්ගා එකේ නම් කොයි වෙලාවෙත් phone ගන්න උන්ම ඉන්නවනෙ බර ගානක්
මට අනිත් පෝස්ට් එක දපු කෙනා මතක නෑ මචන්, මාතර හොස්පිටල් එකේ ඩොකෙක්ටත් තිබිල, බෙහෙත් ගන්න ගිය අයත් හොයන සීන් එකක් තියෙනවාමාතර කොහෙද සීන් එක මචන් ?
ගෙදරට ඊයේ කතා කළා. එයාල ලොකුවට update නැහැ මොකද වෙන්නේ කියල.
මේ පහල හොයාගත්ත කෙනත් hospital ගියපු කෙනෙක් කියල කියන්නෙ,
මට අනිත් පෝස්ට් එක දපු කෙනා මතක නෑ මචන්, මාතර හොස්පිටල් එකේ ඩොකෙක්ටත් තිබිල, බෙහෙත් ගන්න ගිය අයත් හොයන සීන් එකක් තියෙනවාමේ පහල හොයාගත්ත කෙනත් hospital ගියපු කෙනෙක් කියල කියන්නෙ,
![]()
උබ පලවගෙන...මෙන්න නිවුස් එක
http://sinhala.adaderana.lk/sports/144548/මාතර-විශ්‍රාමික-වෛද්‍යවරියකට-කොවිඩ්
මාතර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබූ විශ්‍රාමික වෛද්‍යවරියකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
මාතර උද්‍යාන පාර ප්‍රදේශයේ පදිංචි එම වෛද්‍යවරියගේ ආශ්‍රිතයින් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එම වෛද්‍යවරියගේ සහෝදරයා කළුතර, මතුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම විශ්‍රාමික වෛද්‍යවරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා ස්වයං නිරෝධායනයට යොමුව සිටිය දී මෙලෙස වෛද්‍යවරිය පමණක් ආසාදිත බවට තහවුරු වී ඇත.
පසුගිය දිනක නිවසේ පැවති දානයක් සඳහා සහභාගි වී මතුගම ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ සහෝදරයා ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදිත 78 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරිය ඊයේ රාත්‍රීයේ අයි.ඩී.එච් රෝහලට රැගෙන ආවේය.
Pallimulle 3ක් ඉන්නවාpanadura parana pare board eka gawa gnanasena mawathe 1k or 2k innwa. agollonwa aran giya. Ranga eke wada karana knktath hadila kiyla kiynwa.a aththada danne nh. man gihin thiyenwalu panadura hamathanama. malu gannath gihin thiyenwalu. kokotath panadura inna un town eka paththe yana eka adu karapan tika dawasakata.
මාත් ගියා කුකුලෝ ඒකට
බය වෙලා ඉන්නේ දැන්
අයියෝ සංසාරෙ. .. මගේ උගුර රිදෙනවා.

mama 18 giyeමමත් දැන් දවස් තුනකට විතර කලින් ගියා
ඩීවීඩී පැක් එකක් ගන්න රංග එකට
බයෙ බෑ දැන් නම්
thanks මචන් info වලට.ඔය පෝස්ට් එකේ comment වල කට්ටිය කියල තිබ්බ කතාව දැම්මෙ මචන්, ඔය මනුස්සයා රට වටේ ගිහින් කියලත් කියනව, මාතර food city ගිහිල්ලත් තිබ්බ කියල තමා කියන්නෙ. බෙහෙත් ගන්න ගියපු අයත් හොයනව කියල තිබ්බ. මේ කියන්නෙ ඩොකා ගැන නෙමෙයි මං හිතන්නෙ
ලගදි අපේ අච්චිගෙ දානෙත් ගෙදර තියන්න ලෑස්ති කරල තිබ්බෙ, ඒගමන අපි පන්සලට ගෙනිහින් දුන්නෙ, කල් දැම්ම කියල ඕක දැම්ම නවතින්නෙ නෑ ඉතින්, එකෙක් හරි ඇවිත් ගියොත් උබල ඔක්කොටම නිරෝදායනේ වෙන්න වෙනව ඉතින්. කේස් ගොඩයි. ඒ නිසා පන්සලට දිහන් මචන්, ජය..!thanks මචන් info වලට.
තාත්තගේ දානේ දෙන්න ලැස්ති වෙලා හිටියේ මාතර ගෙදර. ඒකත් කල් දැම්ම.