පානදුරේ පාතාල වෙඩි.. සාදයකට පැන අයෙක් මරයි..

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    2025.04.29 වන අද දින මධ්‍යම රාත්‍රීයේදී හිරණ පොලිස් වසමේ බටහිර මාලමුල්ල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර එම නිවසට ඇතුළු වූ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව හිරණ පොලිසිය මඟින් විර්මශන ආරම්භ කර ඇත.

    මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

    මරණකරු වයස අවුරුදු 35 ක් සහ තුවාලකරු වයස අවුරුදු 20 ක් වූ බටහිර මාලමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)
    party එකකට වෙඩි තිබ්බ කියන්නේ අපරාධ විදිහට ගන්නේ කොහොමද ?
    මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට ගන්න ඕන දෙයක්
     
    • Like
    Reactions: eksudda and KDH

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,326
    5,435
    113
    Panadura
    කුඩු සලිදුගෙ ඕඩර් එකක්. ඌගේ තරහකාරයෙක්ගෙ මස්සිනාව තමයි target කරලා තියෙන්නෙ. වැරැදිලා වෙන කෙනෙකුට තියලා තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Mr Bones

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    පාතාලය මර්ධනය කරනවා කියපු මෝඩ ජෙප්පෝ කෝ
    හැප්පිලා බලමු.
    images
     
    • Haha
    Reactions: 2osama

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    කුඩු සලිදුගෙ ඕඩර් එකක්. ඌගේ තරහකාරයෙක්ගෙ මස්සිනාව තමයි target කරලා තියෙන්නෙ. වැරැදිලා වෙන කෙනෙකුට තියලා තියෙන්නෙ.

    Ahh...Ethakota mey ratey Defence Minister Anurada natham Salidu da
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අහබු සිද්දි වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
    බංකු අනවශ්‍යයි.

    අහඹු නෙමෙයි
    හුදෙකලා සිදුවීම් ... 😄
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Kelin wedi thiyagannawath beni munta. Lagatama gihilla thiyanneth ayuda athe Nathi minissunta. Eth berenna Aya inne kohomada