පානදුර- කහතුඩුව, මොරටුව- කහතුඩුව 🤔

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ගාල්ලේ ඉදන් එනව නම්,

    පානදුර- කහතුඩුව, යන එකද ලග?

    මොරටුව ඉදන් කහතුඩුව යන එකද ලග? 🤔

    බස් රූට් එක මොකක් ද?
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,051
    113
    Uba mokeda anne?

    Normal bus eke anawa nam panadurin bahinawa nam ubata horana/rathnapura bus eke awith pokunuwita bahala 120 kolaba bus eke kahathuduwa yanna puluwan.

    Moratuwen bahinawa nam 158 bus eke piliyandalata gihin 120 horana bus eke kahathuduwa yanna puluwan.

    Ubata panadurin ana aka lesi wei
     
    • Like
    Reactions: Janatha Jhon