පානදුර තොටවත්ත

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සංචරණ සීමා ලිහිල් කිරිම හේතුවෙන් ප්‍රිතියට පත්ව පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තොටවත්තේ ජනතාව අතර යම් නොසන්සුකාරි තත්වයක් තිදෙනෙකුට තුවාල 17 පොලිස් අත්අඩංගුවට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහෑෂ්...


    guyPWuU.gif
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹලම හිතපන්කෝ ඉතින් මුං එක්කනේ අපිට ජිවත් වෙන්න වලා තියෙන්නේ...පුදුමයි අපි තාම මෙහෙම හරි ජිවත් වෙන එක..

    පෞද්ගලික ආරවුල උනත් උන් සංචරණ සිමා ඉවත් කරනකන් ඉවසන් හිටියා...නීතියට වැඩ කරන මිනිස්සු...එකට ⁣ගරු කරන්න ඕන..
    ------ Post added on Jun 21, 2021 at 9:28 AM
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG