පානදුර දක්වා පෙට්‍රෝලියම්.. ගෑස් නිධි දෙකක්...

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    99% sure this is just another lie by the jepi regime.i think they are going insane.
    opposition is peacefully going around the island informing the citizens about the sad situation of the country and toxic jeppas cant fathom the idea of peaceful politics . that thought alone has driven jeppas in to insanity.

    release 50% fav polls ->oil mines & pacha rallies -> relaese 80% fav polls. ->rinse & repeat
    .they could have worked and built the nation to win peoples hearts but nope they just pay a pollster to fabricate numbers.what a sorry state of affairs our gov has found themselves in.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,832
    1,515
    113
    ඡන්දයක් ලඟයිද ?

    එතකොට තමයි ඔය නිධිය මතක්වෙන්නෙ.

    හැට දශකයේ අග 70 දශකය මුල ඉඳන්ම පාවිච්චියට ගත්ත පාඨයක්

    පේසාලෙන් තෙල් එනවෝ ..
    අපෙ අම්මා.

    ඉතිරි ටික මතක නෑනෙ (අවුරුදු 50කට වැඩිය පරණයිනෙ)
     
    • Like
    Reactions: Honey Bunch

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    රාජපක්‍ෂලාගෙ කාලෙත් තෙල් නිධිමතු උනා ඡන්ද ළං වෙද්දි. තෙල් තියනවා. ඒක ඇත්ත. ඇත්තටම තෙල් ගන්න පුළුවන් විදියට තිබුන නම් බැසිල් කියන හොරා ඕක නොගෙන ඉන්නෙත් නෑ. මොකක් හරි පිටරට කම්පැනියක් එක්කරගෙන ඇවිත් හොරාට ටෙන්ඩරේ දාගෙන, උගෙනුත් ගාණක් කපලා වැඩේ දෙනවා. එහෙම කරේ නැත්තේ තෙල් නිධිවලට ප්‍රවේශ වෙන්න අමාරු නිසා. හැබැයි දැන් ටෙක්නොලොජි දියුණුයි. ඒත් මේ වැඩෙත් රාජපක්‍ෂලා වගේම මිනිස්සු රවට්ටන වැඩක් ද කියලත් හිතෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    පූකි නකේ බෙල් තේරේ

    Rajapaksa1.jpg