පානදුර නංගී ....

Status
Not open for further replies.

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Kathaawa aththa.
Mehe ekaalage wadeema gaanunge pukawal wala angili gagaha inna eka.
Game linda langa gaanu haththa wage.
Ethakan mee pansil rakala baawana karana eun ne mee talks denne! Lol.
 

OceanInMotion

Active member
  • Oct 7, 2011
    152
    36
    28
    රෑ තාරකවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුලින් පෙගී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යාවුනා

    කඳුළැල් සලාලා නොහඬන් ලඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුනා ඉබේ



    943979_10208629649728153_6157020510904241405_n.jpg
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පේජ් වලට බැන බැන මෙතන ෆුල් ස්ටෝරියම දාල තියෙන්නේ? මේක කොහොමද අර පේජස් වලින් වෙනස් වෙන්නේ? මේක ලියපු එකා කරලා තියෙන්නේ අරුන්ටත් වඩා මේකිගේ චරිතය මරපු එක අමු අමුවේ....:no::no::dull:

    Naha. Meeka liyapu ekai honda.
    Eken eeki gana thiyana aprasadaya ho akamaththa ho baduwak kiyala samaja gatha wela thiyana eka sahenna adu wenawa.
    Mee kathawa ee pages wala kathaawalata koheth na samaana na.
    Ee pages wala kathawaka aramunai mee kathaawe aramunai 2k.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,843
    113
    මොකද්ද මේ ලිංගික කුහකත්වය කියන්නේ. :shocked:

    මේක පට්ට කතාවක් මේ කොල්ල අදහන්න වටින කොල්ලෙක්. මෙච්චර දේවල් වෙද්දිත් මේකිව අත නොහැර ඉන්න උට කොන්ද පණ තිබිලා තියනවා. :love:

    ඒත් මේ කතාව පිටු පස්සෙන් යන narrative එක මොකද්ද. මේ කියන්න හදන්නේ ලංකාව Porn කියන එක සාමජයක් වශයෙන් අනුමත නොකරන නිසා ලංකාව අනෙක් රටවල් අතුරින් සුවිශේෂී ලිංගික කුහක සමාජයක් කියලද? ලංකාවේ Porn බලන හැම එකාම ඒවයෙ ඉන්න එවුන්ට තමන්ට දුන්න වින්දනය වෙනුවෙන් දණ්ඩ නමස්කාර කරන්න ඕන කියන එකද?

    අනෙක් අතින් ගත්තහම porn කියන එක කර්මාන්තයක් බවට පත්වෙලා තියන බටහිර ලෝකේ රටවල 'ලිංගිකව කුහක නොවන දෙමවුපියන්' කීදෙනෙක් අනාගතයේ තමනේගේ දුවව හෝ පුතාව porn star කෙනෙක් කරවන්න ඕන කියල හිතනවද?

    වර්තමාන සයිබර් යුගයේදී ලෝකෙ හැම සමාජයක මුහුණ දෙන ගැටළුවක් තමයි Porn. ලිංගිකත්වය කියන්නේ මීනිහෙකුට ලෝකේ ලබන්න පුළුවන් සුන්දරම අත්දැකීම් වලින් එකක්. අනෙක් පැත්තෙන් ලිංගිකත්වය කියන්නෙ මිනිහෙක්ව විනාශ කරන්න පුළුවන් දෙයක්, මිනිහෙක්ගේ ධනය, බලය වගේම සෞඛ්‍යයද අන්තයටම පිරිහලා දාන්න පුළුවන් දෙයක්. මේ අන්ත දෙක අතර ඇති මධ්‍යම ප්‍රතිපදාව හොයාගන්න හැම සමාජයක තමන්ගේ තියන prejudice තොරව උත්සාහ ගන්න ඕන නමුත්. ඒක කරන්න හදන්නේ porn බලලා තමන්ගේ දුවගේ හෝ සහෝදරියගේ porn video එකක් පිට වනවා දකින්න අකමැති එවුන් ලිංගික කුහකයෝ වශයෙන් හඳුන්වලා නම් ඒ කෙලියවල් මේ ලංකාවේ හරියන්නේ නෑ.

    porn කියන එක වර්තමාන සමාජයට සුව්ශේෂී දෙයක් වගේ පෙනුනට ඒක පිටුපස තියන සදාචාරාත්මක ප්‍රශ්නය බොහෝ පැරණි එකක්. බුදුන්ගේ කලෙත් ගණිකාවෝ හිටියා. බෝහෝම ජනප්‍රිය වෙච්ච ගණිකාවොත් හිටියා. ඒත් එහෙම වුනා කියලා ගණිකා වෘත්තිය සමාජයේ අනුමත දෙයක් බවට පත් වුනේ නෑ. ගණිකාවන් ආශ්‍රය කරපු බොහෝ අය හිටියත් තමන් එහෙම කළ බව පිළිගන්නවත් තමන්ගේ දුවව හරි සහෝදරියව ගණිකාවක් කරන්න වත් උත්සාහ ගත්තේ නෑ.

    ලැජ්ජාව හා බය කියන දේවල් බුදු හාමුදුරුවෝ හඳුන්වන්නේ ලෝක පාලනය කරන දේවධර්ම විධිහට. ලැජ්ජව හා බය නිසා මිනිස්සු පව් කරන්න ලැජ්ජා වෙනවා පවෙන් වෑලකෙනවා. මේ ලැජ්ජා බය දෙක තියෙනකන් මිනිස්සු ලිංගිකව කුහකයි තමයි. ඒක නිසා මේ ලැජ්ජ බය ආරක්ෂා කරන් ඉන්න හදන ලංකාවේ මින්ස්සු ලිංගික කුහකයෝ වශයෙන් ලේබල් ගහන ඒ අවලං වැඩේටනං හවුල් වෙන්න එපා මහත්තයො. :no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ

    ලැජ්ජාව හා බය කියන දේවල් බුදු හාමුදුරුවෝ හඳුන්වන්නේ ලෝක පාලනය කරන දේවධර්ම විධිහට. ලැජ්ජව හා බය නිසා මිනිස්සු පව් කරන්න ලැජ්ජා වෙනවා පවෙන් වෑලකෙනවා. මේ ලැජ්ජා බය දෙක තියෙනකන් මිනිස්සු ලිංගිකව කුහකයි තමයි. ඒක නිසා මේ ලැජ්ජ බය ආරක්ෂා කරන් ඉන්න හදන ලංකාවේ මින්ස්සු ලිංගික කුහකයෝ වශයෙන් ලේබල් ගහන ඒ අවලං වැඩේටනං හවුල් වෙන්න එපා මහත්තයො. :no:

    වැරදියට ගන්නෙපා බන්...මූ කියන්නේ මේ වීඩියෝ එක හදපු එක හරි කියල නෙමෙයි...ඒවා බලල හොදට අත මරල, අරකිගේ ඇග දිහා බලල ඒකිට උකන්න හිතපු එවුන් අද මෙකී බැන්දා කියල කිව්වම බෝදිසත්ව චරිත රඟන එක ගැන...මුන්ට ඒකිගේ වැල බලල අත මරන්න හොදයි..එකී බැන්දා කිව්වම එකීට බඩුව කියල මඩ ගහනවා...මේවා ලීක් උනේ ඒකිගේ වැරැද්දෙන් නෙමෙයි....අනික උන් එක හිතල කරපු දෙයක් නෙමෙයි..උන්ට ජීවත් වෙන්න ඉඩක් නොදී පරණ කුණු අවුස්සා අවුස්සා ප්‍රසිද්ද වෙන්න දගලන ෆේස්බුක් අනාතයන්ටයි මේකේ චෝදනාව තියෙන්නේ...

    "He who is without sin among you, let him be the first to throw a stone at her."

    20729a2531e7ef9863eabc92a8b77de1.jpg

     
    Aug 11, 2015
    394
    40
    0
    patta post eka machan.. e kolla athathatama niyama pirimiyek.. thamange amma nangi akka wagema anith kelloth , gaanuth watinawa kiyala hithana kollek.. mage aachaaraya.. waradak kalath eka niwaradi karaganna tharan dairyayak saha nihathamaani kamak thibba uthum kollek.. oba dedenaata suba pathum kala waradi amathaka kara sathutin jeewath wenna..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :lol::lol::lol:
    මමත් ඔහොම හිකු හැටි මතකයි..මට හොඳ හැටි මතකයි
    :lol::lol:
     
    Status
    Not open for further replies.