පානදුර බීච් එකේ හොඳ තැනක්

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    මචන්ලා.. පානදුර බීච් සයිඩ් එකේ කන්න හොඳ හොටෙල්ස් මොනවද?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඕකට ත්‍රෙඩ් දාන්න ඕනිද මනුස්සයෝ. වලතරයට@scurvy PM එකක් දැම්මනම් ඉවරනේ.පානදුර ගැන ඕනි දෙයක් අපේ වලතරයගෙන් අහපන් :P
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,656
    1,155
    113
    Kottawa
    God ගේ ගෙදර පලයන් නැත්තන් ඉන්ද්‍රජිත් ගේ හෝටලෙන් කන්නත් පුළුවන් :confused:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔබතුමා තට්ටෙ එහෙම ගාලා නෑනෙ? නෑ නිකන් ඇහුවෙ පිණි බෑවොත්වත් කියලා. 😌
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider and vito