Down South

Ldy

Well-known member
  • Oct 6, 2025
    2,873
    4,106
    113
    36
    Loose beach trouser ekak gahan napanko bn. Brief gahanawata wada nidahasne. Penumata awulakut na.

    Thailand nude beaches thiyenawada?
    loose trouser අඳගෙන් පීනන්න බෑ.. drag එක සෑහෙන්න වැඩියි... brief එකක් අන්ද කෙනෙක් ආයේ වෙන ඒව අඳින්නේ නෑ

    Thailand වල unofficial ඒව තියේ කියලා toutube එකේ දැක්ක..

    තව ඕනේ rifle එකකින් වෙඩි තියන්න පුළුවන් firing range තියෙනවා... ඒ ආශාවත් තියෙනවා...

     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    Oi මාතර තැන් ටික හොදයි උඩ කමෙන්ට් වල තැන් මෙන්ෂන් කරලා තියනවා.
    ඒත් ඉතිං ඕවට සෙට් වෙන්න නම් එහෙ දන්න කෙනෙක් එක්ක යන්න ඕනේ නිකම් ගිහිල්ලා හැපනින් නෑ.

    සෙට් උනාට පස්සෙ සල්ලි තියනවා නම් ඕනම දෙයක් කරන්න පුලුවන්.

    කමෙන්ට් එක කෝට් කරලා තැන් මෙන්ශන් කරලා අහන්න එපා. 🤞
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,996
    5,693
    113
    canada
    පොල්හේනේ බීච් එක යට තියෙන්නේ හිරිගල් කැබලි
    හුගක් බීච් වලට වාරකම් කාලෙට රැල්ල වැඩියි.

    මේ වගේ බීච් ලංකාවේ නැද්ද ?

    Playa-de-Varadero-Cuba.jpg

    south-sud-cuba-varadero-beach-plage-1000x600.jpg