මචන්ල Down South හොඳට කරක් ගහල තියෙන උන් කියපන්කො මොන beaches ද හොඳම vibe එකක් තියෙන්නෙ කියල. මම කියන්නෙ beach එක විතරක්ම නෙමෙයි. Restaurants, Night Life, Hotels, Crowd ඔක්කොම ගත්තම හොඳ නරක කොහොමද?
මම ගිහින් තියෙන්නෙ හික්කඩුව, හිරිකැටිය, වැලිගම, දික්වැල්ල විතරයි. ඔයිට අමතරව ගාල්ල මාතර ටවුන් හරිවල බීච් වලට ගිහින් තියෙනව ඒවයෙ ඉතින් tourism නෑනෙ.
වැලිගම එහෙම බීච් එක හොඳ උනාට ටිකක් වයිබ් එක ගොබ්බයි කියල හිතුන. හරියාකාර තැනක් ඇත්තෙත් නෑ නවතින්න. හිරිකැටිය එහෙම ඊට වඩා හොඳයි ඒත් පොඩි joints තමයි. බීච් එක පොඩ්ඩක් මදි වගේ. දික්වැල්ල නන් බීච් එක ලොකුයි. Restaurants අරව මේවා ලොකුවට නෑ Relaxing. වැලිගමට වඩා නන් එහෙත් හොඳයි. හික්කඩුව ටිකක් බිසී උනාට Quality Crowd එකක් ඉන්නව. Hotels, Restaurant එහෙමත් ඉස්සර ඉඳන් තිබ්බ හොඳ ඒවා තියෙනව. වැලිගම වගේ ඒවා අවුරුදු දෙක තුනකට කලිනුත් නිකන් කැලෑවට ගිය බීච් හින්ද වෙන්න ඕනෙ පොඩ්ඩක් වයිබ් එක අවුල්.

Last edited: