පානදුර - වැලිමඩ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පානදුර - වැලිමඩ

    පානදුර - වැලිමඩට යන්න පාරක් තියෙන්වද බන්:angry::angry::angry:...කොලබ මඩකලපුව පාරෙන් ඉන්ගිරිය ඔය ලයින් එකේ...කිරිබත්ගොඩින් නුවර පාරෙන් යනවට වඩා ඒක ලගද?​
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පෝරිසාදයා;23372993 said:
    පානදුර -රත්නපුර- බලංගොඩ- බණ්ඩාරවෙල - වැලිමඩ
    මේ පාර ලගයි.

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පානදුර ඉදන් රත්නපුර පාරෙන් රත්නපුරට වරෙන්.. ඊට පස්සෙ රත්නපුර බදුල්ල පාරෙ පලයන්.. ඒක ලේසි private වාහනේක යනවනම්
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    පෝරිසාදයා;23372993 said:
    පානදුර -රත්නපුර- බලංගොඩ- බණ්ඩාරවෙල - වැලිමඩ
    මේ පාර ලගයි.

    Meka thama yanna ona.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පෝරිසාදයා;23372993 said:
    පානදුර -රත්නපුර- බලංගොඩ- බණ්ඩාරවෙල - වැලිමඩ
    මේ පාර ලගයි.

    හෙනයා;23372997 said:

    පානදුර ඉදන් රත්නපුර පාරෙන් රත්නපුරට වරෙන්.. ඊට පස්සෙ රත්නපුර බදුල්ල පාරෙ පලයන්.. ඒක ලේසි private වාහනේක යනවනම්

    Meka thama yanna ona.

    tada tada set eka thanks wewa :love::love::love::love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පානදුර බන්ඩාරවෙල සීටීබී බස් එකක් තියෙනවා..

    Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot Ashok Leyland Turbo intercooler bus at Panadura Bus stand. Bus running under route No.64 Bandarawela - Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපොවට් අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය මාර්ග අංක 64 යටතේ බණ්ඩාරවෙල හා පානදුර අතර ධාවනය වේ. රාජ්‍ය ප්‍රතිපාදන මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

    http://sltbbus.blogspot.com/2013/10/bandarawela-panadura-ashok-leyland.html
     
    Last edited:

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,547
    113
    පෝරිසාදයා;23372993 said:
    පානදුර -රත්නපුර- බලංගොඩ- බණ්ඩාරවෙල - වැලිමඩ
    මේ පාර ලගයි.

    km kiyak wit¾ tyenwada bn:confused:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පානදුර බන්ඩාරවෙල සීටීබී බස් එකක් තියෙනවා..

    Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot Ashok Leyland Turbo intercooler bus at Panadura Bus stand. Bus running under route No.64 Bandarawela - Panadura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බණ්ඩාරවෙල ඩිපොවට් අයත් අශෝක් ලේලන්ඩ් ටර්බෝ වර්ගයේ බස් රථයකි. මෙම බස් රථය මාර්ග අංක 64 යටතේ බණ්ඩාරවෙල හා පානදුර අතර ධාවනය වේ. රාජ්‍ය ප්‍රතිපාදන මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

    http://sltbbus.blogspot.com/2013/10/bandarawela-panadura-ashok-leyland.html

    ඕක යනව නෙවෙයි පියාබනව , ඕක එනකොට වාහන පාරෙන් අයින් කරගන්නව මෙහේ.. :lol: