පානදුර සහ හච් සිග්නල්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං මේ මම මොබිටෙල් one shot ultra එක පාවිච්චි කරන්නේ. හැබැයි බඩු බිමටම වැටෙනවා හවස 7 ඉඳන් 11 වගේ ඉඳකනුයි 6 ඉඳන් 9 වගේ වෙනකලුයි. අනික් වෙලාවටනම් සමාන්‍ය විදියට දුවනවා. මේ මගුල එක්ක වැඩ ගොඩාක් ස්ටක් වෙන ලයින් එකක් යන්නේ. උඹලැයි හච් සිම් යක්කු වගේ දුවනවද? මොනාද හොඳ පැකේජ් උන්ගේ. හච් විතරයි අහන්න තියෙන්නේ. ඩයලොගුත් මෙලෝ රහක් නෑ

    ගාන අවුලක් නෑ ස්පීඩ් එකෙන් ඩේටා දුවනවා නම්
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ow machan, Panadura nam Hutch naha, Town ekemai
    eth 1Mbps wage.

    Router* eke Cell towers lock karana puluwann nam
    1425/279

    Dala Balanna. Mage Nam Unlocked S20

    ZJSbsiY.png
     
    Last edited:
    • Like
    Reactions: harshasoon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Ow machan, Panadura nam Hutch naha, Town ekemai
    eth 1Mbps wage.

    Tower eke Cell towers lock karana puluwann nam
    1425/279

    Dala Balanna. Mage Nam Unlocked S20

    ZJSbsiY.png
    අප්පා මචං
    මේකට වෙන ඔප්ෂන් එකක් නැද්ද
    මන් කලින් fiber හිටියේ
    උන් හොරට ඩේටා කපනවා බන්. ස්පීඩ් එක නම් යකා වගේ
    මාස මැදක් වෙන්නත් කලින් 100gb විතර ඉවරයි.
    අඩුගානේ ෆිල්ම් එකක් වත් බාලා නෙමේ.
    ඒකයි මොබිටෙල් වලට ගියේ. උන්ගේ ඩේටා නම් ඉතුරුයි. ස්පීඩ් කචල්
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    MOBITEL WIKUNANA DALA THIYENNE
    godak move out wenawa company ekeng
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හම්මේ. එහෙමත් සීන් එකක්ද
    ඒක නිසා වෙන්න ඇති මුන් මේ පැකේජ් ගාණක් එලියට දැම්මේ. ෂික්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    මම ඩයලොග් යූස් කරා පානදුර ස්ලෝ
    Hutch රෑට 3g දාගත්තම ස්පීඩ් 4g නම් රෑට ස්ලෝ
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    signal තිබ්බත් මේ වොහොකන්නල slow කරනවා
    කොලබ ඉද්දි full සිග්නල් bars තියනවා
    හැබැයි speed එක 1 mbps
    හැබැයි රෑ 12න් පස්සේ සිග්නල් බාර් දෙකක් තිබ්බත් 20,30 mbps අතර යනවා
    මුන් speed restrict කරලා තියෙන්නේ පට්ටම විදිහට දවල්ට
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    විස්වාස කරනවා නම් කරපන් මේ ai ෆයිල් එක දැනට 20 පාරකට වඩා රිසියුම් කලා. මෙගා බයිට් 2න් 2කට වගේ ඩිස්කනෙක්ට්

    1709095893145.png

    නෙට් යනවා. නෙට් වැඩ. ඩවුන්ලෝඩ් බඩ ගානවා

    ඇයි බන් මේ පදු බල්ලෝ අපිට මෙහෙම කරන්නේ
    ෂික් වැඩිය සල්ලි අරන් හරි හොඳ සර්විස් එක් දෙන් නෑනේ මුන්

    ------ Post added on Feb 28, 2024 at 10:26 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    විස්වාස කරනවා නම් කරපන් මේ ai ෆයිල් එක දැනට 20 පාරකට වඩා රිසියුම් කලා. මෙගා බයිට් 2න් 2කට වගේ ඩිස්කනෙක්ට්

    View attachment 225433

    නෙට් යනවා. නෙට් වැඩ. ඩවුන්ලෝඩ් බඩ ගානවා

    ඇයි බන් මේ පදු බල්ලෝ අපිට මෙහෙම කරන්නේ
    ෂික් වැඩිය සල්ලි අරන් හරි හොඳ සර්විස් එක් දෙන් නෑනේ මුන්

    ------ Post added on Feb 28, 2024 at 10:26 AM

    slt 4g aran balanna.. mam kalin nam use kare eeka.... awulak naa disconnect arawa mewwa awe naa mata nam.... mam diyatha gaawama wage inne panadura nam nemei.

    dan slt wala unlimited package thiyenawa speed nam limited.... hutch sim ekak aran 7 days or 3 days package ekak active karan test karala balapan... OK nam digatama use karanna... mam hutch use karanne dan .... awulak na.. mata special offer ekak set wela thiyenne 100gb... eke nam speed limit.

    normal package ekak thiyenawa 20 mbps dena ekak....... masetama labai eka ganna eka hutch eke.. masetama 1,670/-. hebei eketh limit ekak thiyeanwa data wala, ee data GB limit eka pannama speed slow wenawa....
     
    මචං කලින් ෆයිබර් තිබ්බේ
    ඒ හැත්ත මාසේ මැදක් වේද්දි ඩේටා ඉවර කරනවනේ 100gb
    මුලින් මන් පිල්ම් බෑවා. පස්සේ මේක චෙක් කරන්නම කිසිම පිලුමක් නොබා මාස ගාණක් බැලුවා
    අඩේ ඒ කරලත් මාස බාගයක් පන්න ගන්න බෑ.

    ඒ හැත්ත එක්ක බැරිම තැන ඒක ගැලෙව්වේ.
    මහින්ද මාත්තයා හිටියා නම් මේම වෙන එක්ක නැද්ද මචං? එපාම වෙලා ඉන්නේ

    Okkoma hodai hutch ara😀.hutch pakku 1mbps meheta denne.download hukaris ba only social media and call witarai.
    හච් එපාද
    වෙන මොකක්ද බන් ගන්නේ
    මට තේරෙන්නේ නෑ
    ------ Post added on Feb 28, 2024 at 1:03 PM
     
    Gangster69

    Well-known member
  • Oct 9, 2016
    638
    571
    93
    matath oma wela mama 8yrs withara use kala package wala idala gedara use karapu connection okkoma ain kara mobitel nam dan use karan nehe mama
     
    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මන් කලින් fiber හිටියේ
    උන් හොරට ඩේටා කපනවා බන්. ස්පීඩ් එක නම් යකා වගේ
    මාස මැදක් වෙන්නත් කලින් 100gb විතර ඉවරයි.
    අඩුගානේ ෆිල්ම් එකක් වත් බාලා නෙමේ.
    මෙහෙම වෙන්නේ නැ බන්. මොනවහරි ඩවුන්ලෝඩ් වෙලා ඇති.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ හැත්ත මාසේ මැදක් වේද්දි ඩේටා ඉවර කරනවනේ 100gb

    windows auto update bn... update kiwwma hithanna epa pc eka ta download wela install wenna permission ona ewwama kiyala... windows host kiyala update ekak yanawa , eka yanawa kiyala notice ekak enne ubata....

    eka balanna ona glasswire wage app ekak daa ganna....ethakkota penewi daily use wenna monatada kiyala...

    image.png

    ada 155mb mage gihin thiyenne, oka samara daata 800mb thyenawa... samara data naa echchara... nikan hitpanko maseta ektama ona ne gb15 wage. daily 500mb giyoth... :lol:

    wifi walin connect weddi "metered connection" kiyana option aka active kara ganna... godak data ithiri wei ...
     
    • Like
    Reactions: XpertThief

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,031
    113
    Colombo
    දැන් දුවන්නේ මොකකින්ද මචං
    Dialog නම් Broadband Outdoor unit
    Hutch Mobile Router
    දෙකම පාවිච්චි කරනවා
    ස්ච්මහර වෙලාවට හච් ස්පීඩ් ඩයලොග් වලට වඩා