මචං මේ මම මොබිටෙල් one shot ultra එක පාවිච්චි කරන්නේ. හැබැයි බඩු බිමටම වැටෙනවා හවස 7 ඉඳන් 11 වගේ ඉඳකනුයි 6 ඉඳන් 9 වගේ වෙනකලුයි. අනික් වෙලාවටනම් සමාන්‍ය විදියට දුවනවා. මේ මගුල එක්ක වැඩ ගොඩාක් ස්ටක් වෙන ලයින් එකක් යන්නේ. උඹලැයි හච් සිම් යක්කු වගේ දුවනවද? මොනාද හොඳ පැකේජ් උන්ගේ. හච් විතරයි අහන්න තියෙන්නේ. ඩයලොගුත් මෙලෝ රහක් නෑ
ගාන අවුලක් නෑ ස්පීඩ් එකෙන් ඩේටා දුවනවා නම්
ගාන අවුලක් නෑ ස්පීඩ් එකෙන් ඩේටා දුවනවා නම්
