හිස් වැසුම් නැතිව ගිය තරුණයාට දඩ ගැසුවාට පල්ලියේ විරෝධය..! ප්‍රදේශයේ ආරක්ෂාවට STF සහය (VIDEO)
ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් අයෙකුට දඩ පති‍්‍රකාවක් ලබා දීමට පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කිරීමත් සමඟ පානදුර උතුර පොලිස්බල ප‍්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයක සිටි පිරිසක් ඊට විරෝධය පළ කරමින් කළහාකාරී ලෙස හැසිරුණා.
ඊයේ (04) දහවල් ඇතිවූ මෙම කලහකාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු එක් පුද්ගලයෙකු පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුනා.
කෙසේ නමුත් එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඊයේ (04) රාත්‍රියේ සිට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ ඇතිවූ කළහකාරී සිදුවීමේ වීඩියෝ දර්ශන පහතින්.
ප්‍රජතන්ත්‍රවාදේ ශ්තාපනය වෙලා පුතී