මේ වගේ භූ චලන කීපයක්ම පහුගිය දවස්වල වාර්ථා උනා. කවුරුත් ඇයි මෙහෙම වෙන්නෙ කියල හොයන්න උනන්දුවක් නෑ වගෙCOLOMBO (News 1st) – පානමට ඔබ්බෙන් වූ මුහුදේ අද(19) පෙරවරුවේ මැග්නිටියුඩ් ඒකක 4 ක භූචලනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

