පානමට ඔබ්බෙන් වූ මුහුදේ භූචලනයක්..

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    COLOMBO (News 1st) – පානමට ඔබ්බෙන් වූ මුහුදේ අද(19) පෙරවරුවේ මැග්නිටියුඩ් ඒකක 4 ක භූචලනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
    මේ වගේ භූ චලන කීපයක්ම පහුගිය දවස්වල වාර්ථා උනා. කවුරුත් ඇයි මෙහෙම වෙන්නෙ කියල හොයන්න උනන්දුවක් නෑ වගෙ
     
    • Like
    Reactions: NRTG and kinkon

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ෂුවර් ඒ පාර නම් රාවණා නැගිටලා පොළොව පළාගෙන මුහුද දෙබෑ කරගෙන..
    chi- වනා කරලා විකුණලා දාන්න කලින්..
     
    • Haha
    Reactions: NRTG and redux

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    දැන් ඉතින් ලංකාවේ භූමිකම්පා නෑ, ගිනි කඳු නෑ කියල උදම් අනන්න වෙන්නේ නෑ. ගිනි කඳු විතරයි ඉතුරු වෙන්නේ ඒකෙන්.
     
    • Sad
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    රැල්ලෙන් ‍රැල්ලට පාවෙන ඔරුවේ......

    ගොම්මන් රෑ මහ සාගර අඳුරේ
    හෝ හෝ හඬ කැරකේ
    යන්නම් ඈතට මේ කර දියරේ
    ඉරණම රෑ ගමනේ
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මුලින් රට මැද.දැන් රට වට.කොහෙන් කොහොම ඉවර වෙයිද මන්දා
     
    • Wow
    Reactions: NRTG