පානම සංචාරය....

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    තැන්ක්ස් මචෝ අදහස් ටික ගොඩක් වටිනවා... 🙏
    අපි ඕකට එකතු @Walter White වත් එකතු කරමු. අපි කවුරුත් නොදන්නා පැත්තක් ගැන හොඳ පොස්ට් දානවා එයත්...:love2:👌
    අනිවා මචං.. ඇත්තටම මට @Walter White සහෝදරය අමතක උනා.. ඔයාගෙ කතාව හරි.. අපි නොදකින පැත්තක් ගැන කියන තවත් හිත හොඳ චරිතයක් තමයි.. 💕

    ඒ වගේ තවත් හොඳ උන් ඉන්නවා.. ඒ හැමෝටම ස්තූතියි.. 🙏
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනිවා මචං.. ඇත්තටම මට @Walter White සහෝදරය අමතක උනා.. ඔයාගෙ කතාව හරි.. අපි නොදකින පැත්තක් ගැන කියන තවත් හිත හොඳ චරිතයක් තමයි.. 💕
    මේ වගේ ඔයාලගේ අදහස් කියනකොට ත්‍රෙඩ් දාන කට්ටිය තව උනන්දු වෙයි. තව තියන වැරදිත් හදා ගනීවි. ගොඩක් ස්තුති මචන් නිහතමානි අදහස් වලට .... :love2: (y)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පානම දයා මගේ හොඳ යාළුවා.
    ශාස්ත්‍රවෙල පිරිවෙනේ වජිරවංශ හිමිත් මම දන්නවා.2010 වගේ අපි ගියා අංකෙලිය බලන්න.
    2012 2014 අවුරුදු දෙකේම පාද යාත්‍රාව ගියා ඔකද ඉදන් කතරගමට .කැමතිම පැත්තක්
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    2016

    WP_20160416_13_09_17_Pro.jpg

    WP_20160416_16_23_07_Pro.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මරු පැත්තක් තමා මෙහෙ ඉදන් ගිහින් බලල එන එවුන්ට
    එහෙ එවුන්ට නන් එච්චර සැපක් නෑ ඉතින්

    තාම කතරගම, යාල වගෙ ජරා වෙලා නැ, ඉක්මනට්‍රම වේවි හැබැයි

    ගමේ කුඹුරු යායක් – timeout.com

    OGBED7o.jpg

    මේ කුඩුම්බිඝල









    Same Place, Different Bikes