අනිවා මචං.. ඇත්තටම මට @Walter White සහෝදරය අමතක උනා.. ඔයාගෙ කතාව හරි.. අපි නොදකින පැත්තක් ගැන කියන තවත් හිත හොඳ චරිතයක් තමයි..තැන්ක්ස් මචෝ අදහස් ටික ගොඩක් වටිනවා...
අපි ඕකට එකතු @Walter White වත් එකතු කරමු. අපි කවුරුත් නොදන්නා පැත්තක් ගැන හොඳ පොස්ට් දානවා එයත්...![]()
ඒ වගේ තවත් හොඳ උන් ඉන්නවා.. ඒ හැමෝටම ස්තූතියි..
