පාන්ඩුව ෆෙල්?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,850
    11,807
    113
    🌎
    pachayongen kesel gediyakwath na minisunta.
    කොල්ලො ටික බය නැතුව ඉන්න ඩබල් කැබ් එකේ පිටිපස්සට දාගත්ත කෙහෙල් කැන්, පොල් ටිකත් අරගෙන වසන්ත සහෝදරය එනබ් ගමන්

    Screenshot-2025-09-20-194433.png
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    ඉතින් උඹල මුන්ගෙන් මොනවාද මීට වඩා බලාපොරොත්තු උනේ චන්දෙ දෙද්දී, මුන්ට පුළුවන් facebook account manage කරන්න විතරයි 🤭
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    සුනාමි ආධාර වලින් ගොඩ ගිය පවුලක් ඉන්නවා රටේ. ඕකුන් තරම් රට ආගදයකට තල්ලු කලේ නෑ කවුරුත්
     
    • Like
    Reactions: Honey Bunch

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    වැඩ ටික යටින් යනවද දන්නෙත් නෑ හැබැයි.


    වතුර ටික යවන්න අමාරුයි වැඩ ටික යටින් යන නිසා. ඒකයි ගං වතුර.
     
    • Haha
    Reactions: KDH

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,112
    113
    තෙල් පෝලිං ගෑස් පෝලිං වල මිනිස්සු මැරුන කාලේ කට පුක වහගෙන මැදමුලනේ ගලි වලේ බැහැලා හිටපු වහල්ලු ටිකකට දැන් ලපයගේ පඩේ ගඳයි කියලා මැරෙන්න හදනවා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,923
    113
    ulan bator
    thama patan gaththe na!
    eegawata owa repair karanna ona - sahanadara denna ona -

    badu mila yanawa ewa control karanna ona!
    tourisum iwarai meken tika dawasakata




    labana awurudde thawa tax gahali lapa kota!