පාන්ඩුව 25000 දඩේ අකුලාගනි-වර්ජනය අවසන්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඉවසන් හිටපල්ලකෝ තව දවස් දෙකක් ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද බලන්න..හැබැයි දඩේ අයින් කරලා නම් මෛත්‍රී මාමා ගැන කතාවක් නැ....වේග සීමාව ඇරෙන්න අනිත් සියල්ලේම දඩේ තියෙනවා නම් එත් වරදක් නැ...

    ඇයි රනිල් මාම රවී මාම ඔක්කොම කොටළුවෝ ගානට වැටෙනව මේක නැති කළොත්
    බහුතර මිනිස්සු කැමතියි දඩ වැඩි කරනවනම් :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    15193421_1280989948590888_6814777433814162873_n.jpg
    :yes::yes::yes: බස් ගැමුණු හොදට ඉරාගත්ත, ආයෙ විලි ලැජ්ජාවක් තියෙනවනම් පොර ටෝක් දෙන එකක් නැ, අඩුම ගානෙ උගෙ බස් 4වත් පාරට දාගන්ඩ බැරි උනානෙ ඒක තමයි කැරිම සීන් එක.:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;20983853 said:
    පොනිල්ගේ හාර්ඩ් ෆැන් බෝයිස්ලා ටික බලාගන්න පුලුවන් මේ වාගේ තේඩ් වලින් :lol::lol:
    අනිව අනිව වද පොන්සියගෙ කුක්කො නිර්වස්ත්‍රව දුවගෙන එන්නෙ, දැන් නම් හරියටම කවුන්ට් කරන්ඩ පුලුවන්
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    ස්වාමියා සේවා කාලය අවසන් කරලා විශ්‍රාම ගියත් මේ වහලා නෙමෙයි ස්වාමියා දාලා යන්නෙ. ස්වාමියා සේවාව එපා කියද්දි, මූ බලෙන් සේවාව සපයන්නේ..

    මූවයි අර ඇමසියවයි අල්ලලා ක්‍රොස් කරලා සුපර් වහල්ලු බ්‍රීඩ් එකක් හදන්න ඕනේ :yes:.......වහල්ලු අපනයනයෙන් ලංකාවට ගොඩ යන්න පුළුවන් :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113

    ඇයි රනිල් මාම රවී මාම ඔක්කොම කොටළුවෝ ගානට වැටෙනව මේක නැති කළොත්
    බහුතර මිනිස්සු කැමතියි දඩ වැඩි කරනවනම් :yes:

    අඩෝ "වඳ පොනිලගේ" ලෝල්ලෙක් නේද උඹ?:growl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අනිව අනිව වද පොන්සියගෙ කුක්කො නිර්වස්ත්‍රව දුවගෙන එන්නෙ, දැන් නම් හරියටම කවුන්ට් කරන්ඩ පුලුවන්

    1kama thread 1ka profile 2kakin comment karanna giyama hena awul neda Sunimal
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,023
    113
    Panadura
    :angry: :angry: :angry:
    බස් කැරියන්ට ත්‍රීවිල් පකයන්ට
    ආයේ මිනීමරන්න චාන්ස් එකක් නොදකින් විතරක්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අද හවසට නිවුස් බලන්ඩකො එහකොට ඔය පුරස්නට උත්තර ලබාගන්ඩ පුලුවන්.:):)

    Meka kiyawanna sarala sinhalen kiyala thiyenawa
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2016/12/bus-strike-finished.html?m=1
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    පොනිල වුණත් හොඳ වැඩක් කරන්න ගියාම හොඳයි කියන්න එපැයි.

    QF1sEO2.png
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මූවයි අර ඇමසියවයි අල්ලලා ක්‍රොස් කරලා සුපර් වහල්ලු බ්‍රීඩ් එකක් හදන්න ඕනේ :yes:.......වහල්ලු අපනයනයෙන් ලංකාවට ගොඩ යන්න පුළුවන් :lol:


    ඇමසියා හොඳයි බන් මූත් එක්ක බලද්දි. ඌ ත්‍රෙඩ් එකක් දාලා ඔහෙ ගොනා වගෙ ඉන්නවා. මූ වගෙ ඇසිලින් ඇන්ටි වගෙ එකින් එක හොය හොය තෙරුමක් නැති ගන්ධබ්බ ටොක්ස් දෙන්නෙ නැහැ .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113

    ඔය වමෙන් ඉස්සර කරන කේස් එකයි හයි ස්පීඩ් එකයි ඇරුනම අනික් කාරනා නම් 100% සාදාරනයි.......ඔය දෙකත් දඩ ගහන එක හරි එත් පොලිස් මාමලාව ෂුවර් නැති කේස් එකක් තියෙන්නේ.

    වමෙන් ඉස්සර කරනවට දඩ 25000 කරාට කමක් නෑ අනික් ලේන් එකේ අවම වේග සීමාවක් දාල......ලංකාවේ ඩ්‍රයිවර්ලා දන්නේ නෑ හරියට ලේන් පාවිච්චි කරන්න

    හයි ස්පීඩ් කේස් එක හොඳයි හැබැයි පොලිසියට හරි ස්පීඩ් ගන් දීල සහ වේග සීමා බෝඩ් හරි විදිහට ගහලා :yes:

    උඹ මොකැයි හිතන්නේ?:oo:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    ලොල් උබල මාන්සිකව හොදටම වැටිල පජාතයි මම කියුවෙ මහ බැකුව හොරා කාල බිලියන 15ක් උස්සපු වද අගමැතියට තාම *ක දෙන, උබලයි වහල්ලු කියල,තොපේ නිවට ජනාධිපති කරපු එකම එක හොදක් කියාගන්ඩ බැරුව, තාමත් ගිහින් *ක දෙන ලැජ්ජයි හිරිගිතයි කියල.:lol::lol::lol:


    මහ බැංකුවෙ හොරාකෑවෙ මොනවද කියපන් ඉස්සෙල්ලා ?? ඔහෙ වෙසි වගෙ කියවන එක විතරයි තො කරන්නෙ , කක්කුස්සි ඇසිලින්™ :rofl::rofl::rofl::rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය වමෙන් ඉස්සර කරන කේස් එකයි හයි ස්පීඩ් එකයි ඇරුනම අනික් කාරනා නම් 100% සාදාරනයි.......ඔය දෙකත් දඩ ගහන එක හරි එත් පොලිස් මාමලාව ෂුවර් නැති කේස් එකක් තියෙන්නේ.

    වමෙන් ඉස්සර කරනවට දඩ 25000 කරාට කමක් නෑ අනික් ලේන් එකේ අවම වේග සීමාවක් දාල......ලංකාවේ ඩ්‍රයිවර්ලා දන්නේ නෑ හරියට ලේන් පාවිච්චි කරන්න

    හයි ස්පීඩ් කේස් එක හොඳයි හැබැයි පොලිසියට හරි ස්පීඩ් ගන් දීල සහ වේග සීමා බෝඩ් හරි විදිහට ගහලා :yes:

    උඹ මොකැයි හිතන්නේ?:oo:
    ඔව්. ඒ දෙකට් නම් දඩේ තීරනය කරන්න කලින් පාරවල්වල වේග සීමා ගහලා හයිස්පීඩ් අල්ලන්න පොලිසියට විදිමත් ක්‍රියවලියක් දෙන්න ඔනා. ඒ පහසුකම් ටික සැපයුව්වොත් ඒකත් සාදාරනයි.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

    ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්
    මෙම වර්ජනය

    ක්‍රියාත්මකවූ අතර ඊයේ සවස 4ට සහ සවස 7 ට නිකුත් කළ මාධ්‍ය නිවේදන මගින්ද කියා තිබුනේ ඉල්ලීම් දිනන තුරු එය අඛණ්ඩව ඉදිරි දිනවලත් පවත්වා යන බවයි.
    කෙසේ නමුත් මැදියම් රැයේ වර්ජනය අතහැර දමමින් සංගම් දන්වා ඇත්තේ ජනපති සාකච්ඡාවකට එකගවූ නිසා වර්ජනය අත්හැර දමන බවයි.
    මෙම හේතුව ඇත්තම හේතුවදැයි පැහැදිලි නැත. මන්ද වර්ජනයට පෙර දින සවසත් ඔවුන් ජනපති හමුවී ඉල්ලීම් දිනාගන්නට අසමත්වීමෙන් පසුව වර්ජනයට ගිය නිසාය.
    ඊයේ වර්ජනය අවස්ථාවේ ඒ ගැන පාඨකයින් දැක්වූ අදහස් අනුවද කියැවුනේ මාසිකව අධික ලීසිං වාරික ගෙවමින් ජනතාව නිසා බඩවියත රැකගනිමින් දුවන බොහෝ පුද්ගලික බස් රථවල දිනක ආදායම අහිමිවීම ඔවුනටම කරගන්නා පාඩුවක් බවයි.ඒ අනුව පෙනී යන්නේ දීර්ඝ වැඩවර්ජනවලට යාමට ඔවුන්ට හැකියාවක් නැති බවකි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඇමසියා හොඳයි බන් මූත් එක්ක බලද්දි. ඌ ත්‍රෙඩ් එකක් දාලා ඔහෙ ගොනා වගෙ ඉන්නවා. මූ වගෙ ඇසිලින් ඇන්ටි වගෙ එකින් එක හොය හොය තෙරුමක් නැති ගන්ධබ්බ ටොක්ස් දෙන්නෙ නැහැ .
    මූට තනිකරම තියෙන්නේ අන්ධ බක්තිය. වැරැද්ද වැරැද්ද ලෙසටත් හරි දේ හරි ලෙසටත් දකින්න බැ ස්වාමියා අකමැති නිසා.