ඔව්. ඒ දෙකට් නම් දඩේ තීරනය කරන්න කලින් පාරවල්වල වේග සීමා ගහලා හයිස්පීඩ් අල්ලන්න පොලිසියට විදිමත් ක්‍රියවලියක් දෙන්න ඔනා. ඒ පහසුකම් ටික සැපයුව්වොත් ඒකත් සාදාරනයි.
මංතීරු නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ.....බලපන් ගාලු පාරේ බස් කාරයෝ යන්නේ පිස්සු බල්ලෝ වගේ






හරි ලේන් එකේ යන්න බැරිද පාරවල් පොඩි උනාම?