පාන්දරට මොකක්ද බං මේ මට වෙන්නෙ

AnuradhaRa

Well-known member
  • උඹ මොකක් කියනවද කියල මට තේරෙන්නේ නෑ.camomile කියන්නේ tea ජාතියක් drug එකක් නෙමෙයි
    හපොයි @pavithra_uk වෙනුවට මම උඹවයි Quote කරල තියෙන්නෙ 😅 සොරි
     
    • Like
    Reactions: John Dutton

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    @Kalegana කියල තිබුණ දැක්ක ඉස්සෙල්ලම පාවිච්චි කරද්දි මෙලෝ රහක් නෑ කියල. ටිකක් පුරුදු වුණාම ලු ඒකෙ ආතල් එක දැනෙන්න ගන්නෙ

    ගුලි නං කාල තියෙනව. දැං කන්නෙ නෑ
    මේවා ගැන නෙවෙයි මම කිව්වේ. උඹට පැටලිලා.
     

    AnuradhaRa

    Well-known member
  • උඹ අරුව කෝට් කරලා තියෙන්නේ වෙන දෙයකටනේ. උ කියල තියෙන්නේ මොනවද තේ ජාතියක් ගැන.
    ඔව් බං මට එතන වැරදුණා
    එක්කෙනෙක් කියල ජොයින්ට් ගැන. දැක්කද
    ඒක දැකලයි මම ඔයා කිව්ව කතාව කිව්වෙ

    joint ekak gahala baluwe nadda
    මේක
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් බං මට එතන වැරදුණා
    එක්කෙනෙක් කියල ජොයින්ට් ගැන. දැක්කද
    ඒක දැකලයි මම ඔයා කිව්ව කතාව කිව්වෙ


    මේක
    උඹට ඒක දැක්ක ගමන් වැදිලද ඛෙද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
    හැම රෝග තත්ත්වයක්ම හඳුනාගෙනත් නෑ හැම දේටම ප්‍රතිකාරත් නෑ.
    එකම දේ ගැන දිගටම හිතන එක නවත්තන්න ඕන, එකම දේ ගැන අපිට නොදැනිම හිත යට වැඩ කරනවා ඒක විශාල පීඩනයක් ඇතිකරනවා එතකොට නිදාගන්න බෑ. පීඩනය අවම වන තරමට නින්දයාම පහසු වෙනවා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඉස්සර නම් ග්‍රැමොක්සෝන් කියලා බේතක් තිබ්බා. උබේ කරුමෙට දැන් එවුවත් නෑ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
    උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
    Same Applies to you. Uba Jiwitheta Mahansi wela nathi nisa uba eka Athwidala na. Ude 8 idan Raa 8 wekan Mahansi wela wada karala balapan, Raata ninda yanne nadda kiyala.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    50000 ක් එකවුන්ට් එකට වැටුනොත් ඕක හොද වෙයි. කලින් හොඳ වෙච්ච අය හිටියා