හපොයි @pavithra_uk වෙනුවට මම උඹවයි Quote කරල තියෙන්නෙඋඹ මොකක් කියනවද කියල මට තේරෙන්නේ නෑ.camomile කියන්නේ tea ජාතියක් drug එකක් නෙමෙයි
හපොයි @pavithra_uk වෙනුවට මම උඹවයි Quote කරල තියෙන්නෙඋඹ මොකක් කියනවද කියල මට තේරෙන්නේ නෑ.camomile කියන්නේ tea ජාතියක් drug එකක් නෙමෙයි
මේවා ගැන නෙවෙයි මම කිව්වේ. උඹට පැටලිලා.@Kalegana කියල තිබුණ දැක්ක ඉස්සෙල්ලම පාවිච්චි කරද්දි මෙලෝ රහක් නෑ කියල. ටිකක් පුරුදු වුණාම ලු ඒකෙ ආතල් එක දැනෙන්න ගන්නෙ
ගුලි නං කාල තියෙනව. දැං කන්නෙ නෑ
මොකක් ගැනද කිව්වෙමේවා ගැන නෙවෙයි මම කිව්වේ. උඹට පැටලිලා.
ඔව් ගංජා ගැන කිව්වේ.මොකක් ගැනද කිව්වෙ
මට මතක ගංජ කියල
ඉතිං මාත් ඒක තමා කිව්වෙඔව් ගංජා ගැන කිව්වේ.
උඹ අරුව කෝට් කරලා තියෙන්නේ වෙන දෙයකටනේ. උ කියල තියෙන්නේ මොනවද තේ ජාතියක් ගැන.ඉතිං මාත් ඒක තමා කිව්වෙ![]()
ඔව් බං මට එතන වැරදුණාඋඹ අරුව කෝට් කරලා තියෙන්නේ වෙන දෙයකටනේ. උ කියල තියෙන්නේ මොනවද තේ ජාතියක් ගැන.
මේකjoint ekak gahala baluwe nadda
උඹට ඒක දැක්ක ගමන් වැදිලද ඛෙද?ඔව් බං මට එතන වැරදුණා
එක්කෙනෙක් කියල ජොයින්ට් ගැන. දැක්කද
ඒක දැකලයි මම ඔයා කිව්ව කතාව කිව්වෙ
මේක
හැම රෝග තත්ත්වයක්ම හඳුනාගෙනත් නෑ හැම දේටම ප්රතිකාරත් නෑ.ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව
Same Applies to you. Uba Jiwitheta Mahansi wela nathi nisa uba eka Athwidala na. Ude 8 idan Raa 8 wekan Mahansi wela wada karala balapan, Raata ninda yanne nadda kiyala.ඔය කිව්වෙ, මේ ලෝකෙ වෙන හැම දෙයක්ම උඹල දන්න සොච්චමෙන් තේරුම් ගන්න හදන්න එපා බං
උඹල කවදාවත් අත්විදල නැති හිතාගන්නවත් බැරි දේවල් මේ ලෝකෙ මිනිස්සුන්ට වෙනව