යන්න කිලෝමීටර 2.2 යි, ගූගල් මැප් එකෙන් බැලුවෙ
ඔක්කොම කිලෝමීටර 4.4 ක් පයින් ගියා
ඔක්කොම කිලෝමීටර 4.4 ක් පයින් ගියා


6 වෙනකොට ගෙදර ආව මමඅනුරාධගේ ගණිත ගැටළුව:
සාමාන්‍ය මිනිසෙකු පැයට කිලෝමීටර 3ක වේගයෙන් ගමන් කරයි. අනුරාධ නිවසින් උදේ 5ට පිටත්ව කිලෝමීටර දෙකයි දශම දෙකක් දුරින් පිහිටි ATM යන්ත්‍රය වෙත ගොස් ඒ අසළ ළඟ විනාඩි 3ක් ගතකර නැවත නිවසට පැමිනෙන විට වෙලාව කීයද ?
මූ යකෝ විනාඩි 5ක් කලින් ඇවිල්ලනේ. ඇවිල්ලා ත්‍රෙඩ් එකකුත් දාල.
------ Post added on Mar 27, 2025 at 9:26 AM
muge boru oya, kiyana taramak kiyanne boru.අනුරාධගේ ගණිත ගැටළුව:
සාමාන්‍ය මිනිසෙකු පැයට කිලෝමීටර 3ක වේගයෙන් ගමන් කරයි. අනුරාධ නිවසින් උදේ 5ට පිටත්ව කිලෝමීටර දෙකයි දශම දෙකක් දුරින් පිහිටි ATM යන්ත්‍රය වෙත ගොස් ඒ අසළ ළඟ විනාඩි 3ක් ගතකර නැවත නිවසට පැමිනෙන විට වෙලාව කීයද ?
මූ යකෝ විනාඩි 5ක් කලින් ඇවිල්ලනේ. ඇවිල්ලා ත්‍රෙඩ් එකකුත් දාල.
------ Post added on Mar 27, 2025 at 9:26 AM
අහ් ඔව්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (පැයට කිලෝමීටර්) 4.8kmh ඇවිදිනවා.6 වෙනකොට ගෙදර ආව මම
ATM එකෙන් සල්ලි ගන්න විනාඩියක් යයි
උඹ ඔය කියන්නෙ හැතැප්ම ගාණ
5 ට පිටත් වුණා කිව්වට
බල්ලත් එලියෙ ඇවිදින්න ආස නිසා මාත් එළියෙ හිටිය ටිකක් වෙලා
අපි කවුරු හරි එළියෙ හිටියෙ නැත්තං ඌ ආපහු වත්තට යනව
මූ රැලේ ගියේවත් නෑනෙ
උගෙ ලෝකෙ බලු ලෝකයක් නෙමේ, අපි දිහා බලාගෙන ගෙරදටම වෙලා ඉන්නව අපිත් එක්ක
ගේ ඇතුලෙ එහෙට මෙහෙට ඇවිදල බලනව අර කාමරේ එකා ඉන්නවද මේ කාමරේ එකා ඉන්නවද, සාලෙ අපි ඉන්න කොට එතනට වෙලා ඉන්නව
කොටින්ම අපි කවුරුවත් නැතුව මෙයාට තනියම ගෙදර ඉන්න අමාරුයි
ගමේ මිනිස්සු කියනව කවුරුත් නැති වෙලාවට මෙයා උඩු බුරනව කියල
උඹට කියන්නඅහ් ඔව්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (පැයට කිලෝමීටර්) 4.8kmh ඇවිදිනවා.
2.2/4.8*60= විනාඩි 27.5
යන්න + එන්න + atm එක ළඟ ගත කරපු කාලය 27.5*2+1= විනාඩි 55යි.
ඒ කියන්නේ උඹ උදේ 5.55වෙනකොට ගෙදර. Thread එක දාලා තියෙන්නෙ 6.25ට. ඒ කියන්නේ විනාඩි 30ක් ලැට් එකේ ඉඳලා.
මරු බන් කුමාරිකා ජූස් එකක් හදන් බිව්වා අයිස්කැට දාලා crush කරලා. ගම්මිරිස් ටිකකුත් දැම්ම උඩින්. තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා. සැර වැඩියි.මාර ස්මූත්
------ Post added on Mar 27, 2025 at 1:18 PM

මහජන බැංකුවෙ එකටමොන බැංකුවේ එටීම් එකටද ගියේ
මම දවසක් හෙල්මට් දාගෙන ATM එකට ගියා. මට atm එක ඇතුලේ announcement එකක් දාලා සර් තරහ නැතිව හෙල්මට් එක ගලවන්න පුලුවන්ද ඇහුවා. කෙල්ලෙක් කතා කරේ. ATM එකේ කැමරා වලින් අපිව monitor කරනවා. මම ගැලෙව්ව. ගලවලා කැමරාව දිහා බලන් හිනා වුණා. ඒ කෙල්ල ආයේ thank you sir කිව්වා.මහජන බැංකුවෙ එකට
එක වැඩ නෑ කියල වැටෙනව
පස්සෙ මීගමුව මහ ඉස්පිරිතාලෙ ඉස්සර තියෙන BOC එකට ගියා
මාවනං ඉතිං කැමරාවලට අදුර ගන්න බෑමම දවසක් හෙල්මට් දාගෙන ATM එකට ගියා. මට atm එක ඇතුලේ announcement එකක් දාලා සර් තරහ නැතිව හෙල්මට් එක ගලවන්න පුලුවන්ද ඇහුවා. කෙල්ලෙක් කතා කරේ. ATM එකේ කැමරා වලින් අපිව monitor කරනවා. මම ගැලෙව්ව. ගලවලා කැමරාව දිහා බලන් හිනා වුණා. ඒ කෙල්ල ආයේ thank you sir කිව්වා.![]()
ඇයි උඹ හොල්මනක් ද?මාවනං ඉතිං කැමරාවලට අදුර ගන්න බෑ
පැයට කිලෝමීටර තුනයි නෙමේ බං. පැයට හැතැප්ම තුනයි කියල තියෙන්නෙඅනුරාධ නිවසින් උදේ 5ට පිටව ATM යන්ත්‍රය වෙත පැමිණීම සහ නැවත නිවසට ආපසු පැමිණීමේ ගමන සම්පූර්ණ කිරීමේ වෙලාව ගණනාව පරික්‍ෂා කරමු.
1. පලමු පියවර: ATM යන්ත්‍රයට ගමන
අනුරාධට ATM යන්ත්‍රය වෙත යාමට ගතවන වේලාව:
- අනුරාධේ වේගය = 3 km/h
- ATM යන්ත්‍රය වෙත දුර = 2.2 km
View attachment 248539
2. දෙවන පියවර: ATM අසල විනාඩි 3ක් ගතවීම
- ATM අසල ගතවන කාලය = 3 minutes
3. තුන්වෙනි පියවර: නිවසට ආපසු පැමිණීම
නිවසට ආපසු පැමිණීමට ගතවන වේලාව:
- ATM සිට නිවසට දුර = 2.2 km
- අනිත් වේගය = 3 km/h
View attachment 248540
සම්පූර්ණ වේලාව:
සම්පූර්ණ කාලය = 44 + 3 + 44 = 91 minutes
- ATM යන්ත්‍රයට යාම: 44 minutes
- ATM අසල ගතවන කාලය: 3 minutes
- නිවසට ආපසු පැමිණීම: 44 minutes
91 minutes = 1 hour 31 minutes
නිසා, අනුරාධ නිවසේ සිට පිටව උදේ 5ට එනම්, නිවසට ආපසු පැමිණෙන වෙලාව 6:31 වේ.
ගිනි මද්දහනෙ පයින් යන්න බෑ බංඒ වෙලාවට ඇයි ඒ.ටී.එම් එකට ගියේ හදිසියේ