පාන්දර 5 ට පයින්ම ගියා ATM එකට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    අනුරාධගේ ගණිත ගැටළුව:

    සාමාන්‍ය මිනිසෙකු පැයට කිලෝමීටර 3ක වේගයෙන් ගමන් කරයි. අනුරාධ නිවසින් උදේ 5ට පිටත්ව කිලෝමීටර දෙකයි දශම දෙකක් දුරින් පිහිටි ATM යන්ත්‍රය වෙත ගොස් ඒ අසළ ළඟ විනාඩි 3ක් ගතකර නැවත නිවසට පැමිනෙන විට වෙලාව කීයද ? :)

    මූ යකෝ විනාඩි 5ක් කලින් ඇවිල්ලනේ. ඇවිල්ලා ත්‍රෙඩ් එකකුත් දාල. :eek:
    ------ Post added on Mar 27, 2025 at 9:26 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485

    6 වෙනකොට ගෙදර ආව මම
    ATM එකෙන් සල්ලි ගන්න විනාඩියක් යයි
    උඹ ඔය කියන්නෙ හැතැප්ම ගාණ

    5 ට පිටත් වුණා කිව්වට
    බල්ලත් එලියෙ ඇවිදින්න ආස නිසා මාත් එළියෙ හිටිය ටිකක් වෙලා
    අපි කවුරු හරි එළියෙ හිටියෙ නැත්තං ඌ ආපහු වත්තට යනව

    මූ රැලේ ගියේවත් නෑනෙ
    උගෙ ලෝකෙ බලු ලෝකයක් නෙමේ, අපි දිහා බලාගෙන ගෙරදටම වෙලා ඉන්නව අපිත් එක්ක

    ගේ ඇතුලෙ එහෙට මෙහෙට ඇවිදල බලනව අර කාමරේ එකා ඉන්නවද මේ කාමරේ එකා ඉන්නවද, සාලෙ අපි ඉන්න කොට එතනට වෙලා ඉන්නව
    කොටින්ම අපි කවුරුවත් නැතුව මෙයාට තනියම ගෙදර ඉන්න අමාරුයි

    ගමේ මිනිස්සු කියනව කවුරුත් නැති වෙලාවට මෙයා උඩු බුරනව කියල
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,747

    muge boru oya, kiyana taramak kiyanne boru.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    6 වෙනකොට ගෙදර ආව මම
    ATM එකෙන් සල්ලි ගන්න විනාඩියක් යයි
    උඹ ඔය කියන්නෙ හැතැප්ම ගාණ

    5 ට පිටත් වුණා කිව්වට
    බල්ලත් එලියෙ ඇවිදින්න ආස නිසා මාත් එළියෙ හිටිය ටිකක් වෙලා
    අපි කවුරු හරි එළියෙ හිටියෙ නැත්තං ඌ ආපහු වත්තට යනව

    මූ රැලේ ගියේවත් නෑනෙ
    උගෙ ලෝකෙ බලු ලෝකයක් නෙමේ, අපි දිහා බලාගෙන ගෙරදටම වෙලා ඉන්නව අපිත් එක්ක

    ගේ ඇතුලෙ එහෙට මෙහෙට ඇවිදල බලනව අර කාමරේ එකා ඉන්නවද මේ කාමරේ එකා ඉන්නවද, සාලෙ අපි ඉන්න කොට එතනට වෙලා ඉන්නව
    කොටින්ම අපි කවුරුවත් නැතුව මෙයාට තනියම ගෙදර ඉන්න අමාරුයි

    ගමේ මිනිස්සු කියනව කවුරුත් නැති වෙලාවට මෙයා උඩු බුරනව කියල
    අහ් ඔව්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (පැයට කිලෝමීටර්) 4.8kmh ඇවිදිනවා.
    2.2/4.8*60= විනාඩි 27.5

    යන්න + එන්න + atm එක ළඟ ගත කරපු කාලය 27.5*2+1= විනාඩි 55යි.
    ඒ කියන්නේ උඹ උදේ 5.55වෙනකොට ගෙදර. Thread එක දාලා තියෙන්නෙ 6.25ට. ඒ කියන්නේ විනාඩි 30ක්‌ ලැට් එකේ ඉඳලා. 🤷‍♂️

    මරු බන් කුමාරිකා ජූස් එකක් හදන් බිව්වා අයිස්කැට දාලා crush කරලා. ගම්මිරිස් ටිකකුත් දැම්ම උඩින්. තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා. සැර වැඩියි.මාර ස්මූත් 🙂
    ------ Post added on Mar 27, 2025 at 1:18 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අහ් ඔව්නේ. සාමාන්‍ය මනුස්සයෙක් (පැයට කිලෝමීටර්) 4.8kmh ඇවිදිනවා.
    2.2/4.8*60= විනාඩි 27.5

    යන්න + එන්න + atm එක ළඟ ගත කරපු කාලය 27.5*2+1= විනාඩි 55යි.
    ඒ කියන්නේ උඹ උදේ 5.55වෙනකොට ගෙදර. Thread එක දාලා තියෙන්නෙ 6.25ට. ඒ කියන්නේ විනාඩි 30ක්‌ ලැට් එකේ ඉඳලා. 🤷‍♂️

    මරු බන් කුමාරිකා ජූස් එකක් හදන් බිව්වා අයිස්කැට දාලා crush කරලා. ගම්මිරිස් ටිකකුත් දැම්ම උඩින්. තව පොඩ්ඩෙන් ඉස්පොල්ලේ යනවා. සැර වැඩියි.මාර ස්මූත් 🙂
    ------ Post added on Mar 27, 2025 at 1:18 PM
    උඹට කියන්න
    කිරිය වගේම තමා පාරෙ ඉන්න බල්ලොත්

    මම පාරෙ යනකොට එක තැනක හොද පොෂ් බල්ලො තුන්දෙනෙක් සෙල්ලං කර කර වගේ හිටිය,
    පාර පුරුදු නෑ වගේ, එවෙලෙම මාව පහු කරං ගිය ත්‍රිවිල් එකකට, එකෙක්ව හැප්පෙන්නත් ගියා
    කොහොමහරි එකෙක් මගෙ පිටිපස්සෙන් ආව. මම ගණන් ගත්තෙ නෑ. මට තේරුණා මගෙ අතට හොම්බ තිබ්බ
    මේ බල්ලො තුන්දෙනාගෙන් එකෙක්වත් මට බිරුවෙ නෑ

    ඊට පස්සෙ තව එහාට යනකොට කැහැටු බල්ලෙක් ඒ කියන්නෙ ලෝකල් බුවෙක් ඉන්නව. ආ....පෝ මං ඇතට යනකම්ම බිරුව 😅
    කොහොමහරි ආපහු එනකොට මිනිහෙක් සරමක් ඇදගෙන පාරට බැහැල ඉන්නව. බල්ලො බුරන්නෙ මොකද කියල බලන්නද කොහෙද :lol:

    දැං අවුරුදු බර ගානකට කලින් පාන්දරක පාරෙ යනකොට කලු බල්ලෙක් ආව, අම්මට සිරි මගෙ ඇගටත් පනිනව, සෙල්ලම, ඌව අඩගහගෙන එන්නත් තිබුණ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,927
    113
    Mother Earth
    මහජන බැංකුවෙ එකට
    එක වැඩ නෑ කියල වැටෙනව
    පස්සෙ මීගමුව මහ ඉස්පිරිතාලෙ ඉස්සර තියෙන BOC එකට ගියා
    මම දවසක් හෙල්මට් දාගෙන ATM එකට ගියා. මට atm එක ඇතුලේ announcement එකක් දාලා සර් තරහ නැතිව හෙල්මට් එක ගලවන්න පුලුවන්ද ඇහුවා. කෙල්ලෙක් කතා කරේ. ATM එකේ කැමරා වලින් අපිව monitor කරනවා. මම ගැලෙව්ව. ගලවලා කැමරාව දිහා බලන් හිනා වුණා. ඒ කෙල්ල ආයේ thank you sir කිව්වා. 🤷‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    මම දවසක් හෙල්මට් දාගෙන ATM එකට ගියා. මට atm එක ඇතුලේ announcement එකක් දාලා සර් තරහ නැතිව හෙල්මට් එක ගලවන්න පුලුවන්ද ඇහුවා. කෙල්ලෙක් කතා කරේ. ATM එකේ කැමරා වලින් අපිව monitor කරනවා. මම ගැලෙව්ව. ගලවලා කැමරාව දිහා බලන් හිනා වුණා. ඒ කෙල්ල ආයේ thank you sir කිව්වා. 🤷‍♂️
    මාවනං ඉතිං කැමරාවලට අදුර ගන්න බෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    අනුරාධ නිවසින් උදේ 5ට පිටව ATM යන්ත්‍රය වෙත පැමිණීම සහ නැවත නිවසට ආපසු පැමිණීමේ ගමන සම්පූර්ණ කිරීමේ වෙලාව ගණනාව පරික්‍ෂා කරමු.

    1. පලමු පියවර: ATM යන්ත්‍රයට ගමන​

    • අනුරාධගේ වේගය = 3 km/h
    • ATM යන්ත්‍රය වෙත දුර = 2.2 km
    අනුරාධට ATM යන්ත්‍රය වෙත යාමට ගතවන වේලාව:

    1743076329632.png

    2. දෙවන පියවර: ATM අසල විනාඩි 3ක් ගතවීම​

    • ATM අසල ගතවන කාලය = 3 minutes

    3. තුන්වෙනි පියවර: නිවසට ආපසු පැමිණීම​

    • ATM සිට නිවසට දුර = 2.2 km
    • අනිත් වේගය = 3 km/h
    නිවසට ආපසු පැමිණීමට ගතවන වේලාව:

    1743076353728.png

    සම්පූර්ණ වේලාව:​

    • ATM යන්ත්‍රයට යාම: 44 minutes
    • ATM අසල ගතවන කාලය: 3 minutes
    • නිවසට ආපසු පැමිණීම: 44 minutes
    සම්පූර්ණ කාලය = 44 + 3 + 44 = 91 minutes

    91 minutes = 1 hour 31 minutes

    නිසා, අනුරාධ නිවසේ සිට පිටව උදේ 5ට එනම්, නිවසට ආපසු පැමිණෙන වෙලාව 6:31 වේ.​

    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අනුරාධ නිවසින් උදේ 5ට පිටව ATM යන්ත්‍රය වෙත පැමිණීම සහ නැවත නිවසට ආපසු පැමිණීමේ ගමන සම්පූර්ණ කිරීමේ වෙලාව ගණනාව පරික්‍ෂා කරමු.

    1. පලමු පියවර: ATM යන්ත්‍රයට ගමන​

    • අනුරාධේ වේගය = 3 km/h
    • ATM යන්ත්‍රය වෙත දුර = 2.2 km
    අනුරාධට ATM යන්ත්‍රය වෙත යාමට ගතවන වේලාව:

    View attachment 248539

    2. දෙවන පියවර: ATM අසල විනාඩි 3ක් ගතවීම​

    • ATM අසල ගතවන කාලය = 3 minutes

    3. තුන්වෙනි පියවර: නිවසට ආපසු පැමිණීම​

    • ATM සිට නිවසට දුර = 2.2 km
    • අනිත් වේගය = 3 km/h
    නිවසට ආපසු පැමිණීමට ගතවන වේලාව:

    View attachment 248540

    සම්පූර්ණ වේලාව:​

    • ATM යන්ත්‍රයට යාම: 44 minutes
    • ATM අසල ගතවන කාලය: 3 minutes
    • නිවසට ආපසු පැමිණීම: 44 minutes
    සම්පූර්ණ කාලය = 44 + 3 + 44 = 91 minutes

    91 minutes = 1 hour 31 minutes

    නිසා, අනුරාධ නිවසේ සිට පිටව උදේ 5ට එනම්, නිවසට ආපසු පැමිණෙන වෙලාව 6:31 වේ.​

    පැයට කිලෝමීටර තුනයි නෙමේ බං. පැයට හැතැප්ම තුනයි කියල තියෙන්නෙ
    මම කොහොමත් බල්ල ඇවිදිනකං ඉදල යනකකොට පහයි කාලවත් වෙන්න ඇති

    මම ගෙදර ආව 5:55 වෙනකොට
     
    • Like
    Reactions: Mr.Wikirana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ඒ වෙලාවට ඇයි ඒ.ටී.එම් එකට ගියේ හදිසියේ
    ගිනි මද්දහනෙ පයින් යන්න බෑ බං
    අනික පාරෙ වාහන මිනිස්සු

    මට පයින් යන්න හොදම වෙලාව ඒක
    වැඩිය දාඩිය දාන්නෙත් නෑ