පාන්දර 5 ට පයින්ම ගියා ATM එකට

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ගිනි මද්දහනෙ පයින් යන්න බෑ බං
    අනික පාරෙ වාහන මිනිස්සු

    මට පයින් යන්න හොදම වෙලාව ඒක
    වැඩිය දාඩිය දාන්නෙත් නෑ
    bike ekata mokada une ban ?
     
    • Like
    Reactions: AnuradhaRa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    උබට ගිරිඋල්ල පාරේ BOC ATM එකට යන්න තිබුනනෙ. ඒක ලගයි නෙ
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    bike ekata mokada une ban ?
    සර්විස් එකට දැම්ම
    අපේ ගමේ මල්ලි කෙනෙක්
    කොහොමත් බයික් එක ගන්න දවස් දෙකක්වත් යනව
    ගොඩක් හදන්න වෙලා බයික් එක
    ඉතිං මම පයින් ගියා

    පෙට්‍රල් නැති කාලෙ මට මතකයි මම පයින්ම ගියා ටවුන් එකට

    උබට ගිරිඋල්ල පාරේ BOC ATM එකට යන්න තිබුනනෙ. ඒක ලගයි නෙ
    අඩේ උඹ දන්නවද අපේ පැත්ත
    මැෂින් එක වැඩ නැති වුණොත් කියල
    අරහෙ පීපල්ස් boc commercial hnb ගොඩක් තියෙනව
     
    • Like
    Reactions: Mr Bones

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    දැන් ගිහින් check කරපන් Google මැප් එකේ කවුරු හරි මූ කියන atm එක.
    ඒ අවට 2.2 km radius එක ට අහුවෙන තැනද අර street view එකේ කුක්කු එළියේ දාගෙන නාන photo එක තියෙන්නෙ කියලා.

    අනුරාධ house confirm එතකොට
    මහජන බැංකුවෙ එකට
    එක වැඩ නෑ කියල වැටෙනව
    පස්සෙ මීගමුව මහ ඉස්පිරිතාලෙ ඉස්සර තියෙන BOC එකට ගියා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    දැන් ගිහින් check කරපන් Google මැප් එකේ කවුරු හරි මූ කියන atm එක.
    ඒ අවට 2.2 km radius එක ට අහුවෙන තැනද අර street view එකේ කුක්කු එළියේ දාගෙන නාන photo එක තියෙන්නෙ කියලා.

    අනුරාධ house confirm එතකොට
    තෝ මැරෙනකං මං මැරෙන්නෙ නෑ