පාන්පිටි ආහාර, කිරිපිටි නවත්වන තෙක් අපේ රŝ
වෛද්‍ය ගාමිණී අභය මහතා එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) වසර 35 ක් පමණ සේවය කළ වෛද්‍යවරයෙකි. තවද එංගලන්තයේ’ Primary Care Trust හි විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. කලක් හෘද රෝග විශේෂඥයෙකු ලෙස සෞදි අරාබියේ ද සේවය කළ වෛද්‍ය ගාමිණී අභය මහතා වරින් වර ලංකාවට පැමිණෙමින් බුද්ධ දර්ශනය සහ නිරෝගී සුවය පිළිබඳ සිය දැනුම දේශීය භාෂාවෙන් ලංකාවේ ජනතාවට ලබා දෙයි. මේ වන විට වෛද්‍ය ගාමිණී අභය මහතා නැවතත් ලංකාවට පැමිණ සිටියි. ඔහු ආණ්ඩුවට සිය දැනුම, කැපවීම සහ ප්‍රවීණත්වය සමග නායකත්වය ලබාදෙන්නට සූදානම්.
ඔහු යෝජනා කරන්නේ ජනතාවගේ බිඳ වැටී ඇති ප්‍රතිශක්තිය ඔරොත්තු දෙන පරිදි වැඩි දියුණු කිරීමයි. ඒ සඳහා ග්ලූටෙන් අඩංගු ආහාර සහ කිරි වර්ග වහාම නතර කිරීමේ සරල ක්‍රමය ඔහු විසින් විද්‍යාත්මක ව පැහැදිලි කරනු ලබයි.
ආණ්ඩුව මේ මොහොතේ කළ යුත්තේ ලංකාවෙන් බිහි වූ මෙවැනි බුද්ධිමතුන්ගේ අදහස්වලට ඉඩ කඩ ලබාදීමයි. එය, මේ මොහොතේ ඇඳිරි නීතිය පැනවීමට තරමටම හෝ ඊටත් වඩා වැදගත් දෙයක් වනු ඇත.
මෙවැනි අවස්ථාවක වෛද්‍ය ගාමිණී අභය මහතාගේ යෝජනාව සහ විද්‍යාත්මක අදහස කෙරෙහි අවධානය යොමු වීම රටේ යහපතට හේතු වනු ඇත.
– පාන්පිටි සහ කිරි ආහාර නවත්වන තෙක් අපේ රටට ගැළවීමක් නැහැ…
– අඩුම ගානෙ සුමාන 2 ක්වත් ග්ලූටෙන් අඩංගු කෑම බීම නැවැත්විය යුතුයි. එසේ නවත්වා මුල් දින 4-5 ඇතුළතම පාන්පිටිවල ඇති ග්ලූටෙන්වලින් දුර්වල වී ඇති ප්‍රතිශක්තිය නැවත සාමාන්‍ය තත්වයට පත් වෙනවා…
https://www.youtube.com/watch?v=JKcT3NqHBL8&feature=emb_title
C.R. aperata.net