මටත් ඕකම හිතුනා බන්. පොඩි දේකට කිසි තේරුමක් නැති හෑල්ලක් සම්බන්ධ කරලා.තනි වාක්‍යයකින් කියන්න පුළුවන් දේකට හෑලි ලියන එවුන්ට ටොකු අනින්න ඕන
ඒක කියන්න ඒ ආයතනය කරපු දේ ගැනයි මෙතන රචකයා කියන්න උත්සහ කරන්නෙ.තනි වාක්‍යයකින් කියන්න පුළුවන් දේකට හෑලි ලියන එවුන්ට ටොකු අනින්න ඕන
One of the most controversial and unethical corporations in the world
One of the most controversial and unethical corporations in the world
මුං දන්නේ නෑ Nestle & Unilever කොච්චර බිස්නස් කරනවද කියල. Africa වල මුදේ මාළු ඒකාධිකාරය තනිකර තියෙන්නේ
ඕකුන්ට. Baby food වල chemicals තියෙනවා africa asia වල විකුණන ඒවගේ
Slavery and child labour. Multiple reports have documented the widespread use of child labour in cocoa production, as well as slavery and child trafficking, throughout West African plantations, on which Nestlé and other major chocolate companies rely.
මේක ඇත්තක්
නෙස්ලෙ වෙසිගෙ පුතා කිව්ව එක පාරක් "වතුර මිනිස් අයිතියක් නෙවෙ, එකත් ප්‍රයිවටයිස් කරන්න " ඔන කියල
"
Nestle CEO: Water Is Not A Human Right, Should Be Privatized"
google it