පාන් ආහාරයට ගත්විට.....?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,115
    113
    Around the world
    පාන් ආහාරයට ගත්විට.....?

    [FONT=&quot]පාන් ආහාරයට ගත්විට අපහසුවක් දැ‍නෙන් ‍නේ ඇයි යන්න ඔබ දන්නවාද?පාන් ,බනිස්,‍පේස්ට්‍රි වැනි ‍බේකරි නිෂ්පාදන ආහාරයට ගත්විට බඩ පිපීම වැනි අපහසුතාවයන් ඇති‍වේ. බො‍හෝ විට තිරිගුපිටි උප‍යෝගි කර ගනිමින් පාන් ඇතුළු ‍නො‍යෙකුත් පිටි ආහාර නිෂ්පාදනය කරනු ලැ‍බේ.‍
    [/FONT]
    download.jpg


    [FONT=&quot]මෙම තිරිගු පිටිවල ප්‍රධාන සංයෝග තුනක් දැකිය හැක.එනමි ග්ලුටන් ,[/FONT][FONT=&quot]WGA(Wheat Germ Agglutinin) , සහ ඔපියොයිඩ් පෙප්ටයිඩයන්ය. තිරිගු ,බාර්ලි සහ රයි වැනි ධාන්‍යවල පවතින ප්‍රෝටීන අතරින් 80% ක් පමණ අඩංගු වනුයේ ග්ලුටන් නැමති ප්‍රෝටීනයයි. පාන් පිටිවල අඩංගු මෙම ග්ලුටන් ප්‍රෝටීනයට ඇති සං‍‍වේදි බව නිසා ‍ඉහත සදහන් අපහසුතාවයන් ඇති‍‍වේ. [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඕට්ස්,බක්ව්ට්,සහල්,‍මෙ‍නේරි,බඩඉරිගු,ඉරිගු සහ කින්වා යන ධාන්‍ය ග්ලුටන් වලින් නිදහස්වු ධාන්‍යය ‍වේ. [/FONT]

    [FONT=&quot]පාන්පිටිවල පවතින එකි‍නෙකට බැදුනු ස්වභාවයට ‍හේතුව වනු‍යේද ‍මෙම ග්ලුටන් ‍ප්‍රෝටීනයයි.ඇනු පාන්පිටි පිමිබීමට,නියම හැඩයක් ලබාගැනීමට සහ අවසන් නිෂ්පාදනය ‍හොද සැපී‍‍මේ ස්වභාවයක් ‍ගෙන දීමට ‍මෙම ග්ලුටන් ‍ප්‍රෝටීනය උපකාරි ‍වේ.[/FONT]
    [FONT=&quot]ග්ලුටන් පරිවෘත්තීය ක්‍රියාවලියට භාජනය වීම සදහා අප ශරීරය තුල එන්සයිම ‍නොමැති බව ‍‍මේරිලන්ඩි විශ්වවිද්‍යාල‍යේ සීලියක් පර් ‍යේෂණ මධ්‍යස්ථානය මගින් අනාවරණය කර ඇත.ග්ලුටන් ශරීරගතවු විට ‍ එය අ‍පේ බඩවැල් බිත්ති කෙතරමි ‍හොදින් වැ‍සෙනවාද සහ අ‍පේ ප්‍රතිශක්ති පද්ධතිය එයට ප්‍රතික්‍රියා කරන් ‍නේ ‍කෙ‍සේද යන්න මත සියල්ල රදා පවති. [/FONT]
    [FONT=&quot]තිරිගු ඇට‍යේ ග්ලුටන් ‍කොටස ග්ලයඩින් සහ ග්ලු‍ටෙනින් යන ප්‍රධාන ‍කොටස් දෙකකින් යුක්ත ‍වේ.විද්‍යාඥයන් විසින් ග්ලයඩින් , ග්ලුටන් වල විෂ ‍කොටස ‍ලෙස හදුන්වයි.මෙම ග්ලයඩින්හි ව්‍යුහය තෛයිරොයිඩය සහ අග්න්‍යාසය වැනි අවයවයන්හි පවතින පටකයන්හි අඩංගු ප්‍රෝටීනයන්හි ව්‍යුහයට සමානතාවයක් ගනි.එබැවින් ග්ලයඩින්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ , ඉහත අවයවයන්ට එරෙහිවද ක්‍රියාකිරිම ආරමිභවේ.අවසානයේ තෛයිරොයිඩි ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සහ දියවැඩියාව වැනි රෝගාබාධයන්ට ගොදුරු වේ. [/FONT]


    [FONT=&quot]
    අප ශරීර‍යේ අඩංගු එන්සයිම මගින් ග්ලයිඩින් බිදිය හැකි වනු‍යේ ඇමයි‍නෝ අමිල අඩංගු සං‍යෝගයක් බවට පමණි.එහි ඇති විශාලබව නිසා නියම ‍ලෙස කුඩා බඩවැ‍ලේ බිත්ති තුලින් උරා ගැනීමට ‍නොහැකි ‍වේ.එවිට ඇමයි‍නෝඅමිල සං‍යෝගය උරාගැනිමට බඩවැ‍ලේ බිත්තියට විශාලවීමට සිදු‍වේ.‍මෙම ග්ලුටන් අඩංගු ආහාර ශරීරගතවු විට ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වීමට පටන් ගනී. බඩවැ‍ලේ බිත්ති විශාල වී‍‍මේදි ප්‍රතිශක්ති පද්ධතිය ‍තේරුමිගනු‍යේ ඇමයි‍‍නෝ අමිල සං‍යෝගය සතු‍රෙක් ‍ලෙසටය.එවිට ප්‍රතිශක්ති පද්ධතිය සතුරාට එ‍රෙහිව ක්‍රියාකිරිමට පටන් ගනි.
    [/FONT]

    [FONT=&quot]සාමාන්‍ය පුද්ගලයෙකු‍ගේ නමි ‍මෙම විශාල වු බඩවැල් බිත්ති ආපසු වැසී කුඩාබඩවැල සාමාන්‍ය තත්වයට පත් ‍වේ.තවද බඩවැල් කලාපයේ රැදි ඇති ඇමයි‍‍නෝ අමිල සං‍යෝග නැවත ප්‍රතිශක්ති පද්ධතියේ සැලකිල්ලට භාජනය වීමට ප්‍රථම මලපහ සමග පිට‍වේ.ජනගහන‍‍යෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ග්ලුටන් සදහා සං‍‍වේදි බව පර් ‍යේෂණ හරහා අනාවරණය වී ඇත.එ‍සේ ග්ලුටන් සදහා ප්‍රතිචාර දක්වන්නන් ග්ලුටන් පරි‍භෝජනය කරන තාක්කල් බඩවැල් බිත්ති විශාලවී පවති.සීලියක් ‍රෝගය පවතින විට ප්‍රතිශක්ති පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක ‍නොවී බඩවැල් බිත්ති හානියට පත් ‍වේ. එමගින් ආහාර ජීරණය යථාපරිදි සිදු නොවන අතර කැල්සියමි ,යකඩ, සින්ක් යන ‍‍ලෝහ සහ සියළුම ‍පෝෂ්‍ය පදාර්ථ අව‍ශෝෂණය සදහා බාධා පමුණුවන බවද පර් ‍යේෂණ හරහා අනාවරණය වී ඇත.එමගින් පෝෂණ ඌනතාවයන්ට ලක්වනු ඇත. එ‍මෙන්ම ‍මෙම ධන්‍යයන්හි අත්‍යාවශ්‍ය ඇමයි‍නෝ අමිල සියල්ලක්ම අඩංගු ‍නොවන නිසා ජීවින් සදහා ඉතාමත් අඩු ‍ප්‍රෝටීන් ප්‍රභවයකි. [/FONT]
    [FONT=&quot]තවද මෙම ග්ලුටන් ප්‍රෝටිනයට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රතිදේහ, හෘදපටකයන්ට එරෙහිවද ක්‍රියාත්මක වීම නිසා හෘදයාබාධ වැළදීමේ හැකියාවද ඇත.එමෙන්ම මෙම ග්ලුටන් ප්‍රෝටීනයෙහි පිලිකා අවධානමද පවතින බව සොයාගෙන ඇත. [/FONT]
    [FONT=&quot]මෙම තිරිගු වල දැකිය හැකි ඔපියොයිඩ් පෙප්ටයිඩයන් මනසෙහි විකෘති ක්‍රියාකාරිත්වයන් සදහා බලපාන අතර එම රසායනික ද්‍රව්‍යය ඕපියමි සහ මෝෆීන් වැනි මානසික ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපාන ඖෂධයන්ගේද දැකිය හැක.[/FONT]
    [FONT=&quot]තවද පාන්වල පවතින පිෂ්ඨය ආහාරමාර්ග පද්ධතිය හරහා ග්ලු‍කෝස් ‍ලෙස රුධිර පද්ධතියට ඇතුල් ‍වේ.අ‍නෙකුත් කා‍බෝහයි‍‍‍‍‍ඩ්‍රේට ‍මෙන් ‍නොව තිරිගු වල අඩංගු ඇමිප්‍‍ලොපෙක්ටීන් ඒ නැමති මුලද්‍රව්‍යය ඉතා ‍‍‍වේග‍යෙන් සීනි බවට පරිවර්තනය ‍වේ. රුධිර‍යේ සීනි මටිටම ‍මේ ‍හේතු‍වෙන් වැඩිවිය හැක. ‍බො‍හෝ පාන්වල අඩංගු සිනි ශරීරයට අහිතකර බව ‍සොයාගෙන ඇත. [/FONT]
    [FONT=&quot]බාර්ලි ,ඕට්ස් , රයි සහ තිරිගු වැනි ධාන්‍ය ශරීර‍යේ ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලියක් සදහා දායක වන ශ්‍ලේෂ්මල නිෂ්පාදනයට උපකාරි ‍වේ. ශරීර‍යේ පවතින ‍සෛල ,පටක,සහ අවයව ආරක්ෂාකරලිමට ‍මෙම ශ්‍ලේෂ්මල දායක ‍වේ.නමුත් නිතරම ‍මෙම ශ්‍ලේෂ්මල නිෂ්පාදනය, ‍පෙනහළු සහ නාස් මාර්ගය අවහිර වීමට තුඩු ‍දේ.එබැවින් ‍මෙවැනිවු අපහසුතාවයන් ගෙන් සපිරි බේකරි නිෂ්පාදන නිතර ආහාරයට ගැනිම අපට එතරමිම ගුණදායක ‍නොවන බව ‍මෙයින් ඔබට අවධාරණය කරමි. [/FONT]



    [FONT=&quot]එම්.එම්.ඡයවර්ධන[/FONT]
    [FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[/FONT]
     
    • Like
    Reactions: buddi9
    [FONT=&quot]එම්.එම්.ඡයවර්ධන[FONT=&quot] ([/FONT][/FONT][FONT=&quot]විද්‍යා හා තාක්ෂණ නිලධාරි[FONT=&quot])[FONT=&quot]ව සුද්දා ලස්සනට නවීන වි[FONT=&quot]ද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ආකාරයට කැම්පස් එකේදි හෝ ඉගෙන[FONT=&quot]ගත්තු තැනදි[/FONT] ගොනාට අන්දලා තියෙන[FONT=&quot]වා.

    [FONT=&quot]ඕ[FONT=&quot]ක [FONT=&quot]නෙවෙයි වෙන්නේ. [FONT=&quot]බඩට ආගන්තුක දෙයක් [FONT=&quot]වැටුනාම මුලින්ම උත්සාහ කරන්නෙ ඒ[FONT=&quot] ආගන්තුක දේ HCL අම්[FONT=&quot]ලයෙන් දිය කරල දාන්න.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] එතකොට ඔය වි[FONT=&quot]ෂ වර්ග බඩට ගියාම ඔනෑවට වඩා HCL වෑස්සෙන්න ගන්නවා අර [FONT=&quot]විස ටික දිය කරල දාන්න (ඒ[FONT=&quot]කේ බලපෑම අඩු කරන්න තමා වස බීපු අයට පොල් කිරි පොවන්නේ)[/FONT]. [/FONT][/FONT]ඔය අපහසුතාවය එන්නෙ අර වැඩියෙන් ගලන
    [FONT=&quot] HCL [FONT=&quot]සෙම එක්ක තියෙන ජල[FONT=&quot]ය එක්ක ගැටීම [FONT=&quot]නිසා හ[FONT=&quot]ට ගන්නා තාපය මුල් වෙලා ඇතිවෙන අතුරු[FONT=&quot]ආබා[FONT=&quot][FONT=&quot].

    [FONT=&quot]මේ [FONT=&quot]වැ[FONT=&quot]දගත් කා[FONT=&quot]රණේ සුද්දා ල[FONT=&quot]ංකාවේ දොස්තර ඉස්කෝල වල උගන්නන්නෙ නෑ. [FONT=&quot]ඊට පස්සෙ ඒකෙ ඇතුලෙ [FONT=&quot]මො[/FONT]ළ හෝද[FONT=&quot]ල දැම්මාම අළුතින් හිත[FONT=&quot]න්නත් බෑ. ඊ[FONT=&quot]ට පස්සෙ උන් රටේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න තැන් වලට [FONT=&quot]ආවාම වෙන්නෙ මොකක්ද කියල හිතාගන්නත් බෑ. ඉතිං පාන් කෑවට අවුලක් නෑ කියලා කියනවා ([FONT=&quot]අවුලක් නෑනේ මොකද පාන් පිටි මුද[FONT=&quot]ලාලිගෙන් කුට්ටියකුත් හම්බු වෙනවා ඇතිනේ[FONT=&quot] [FONT=&quot];))[/FONT][/FONT][/FONT][/FONT]. [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉදිරියේ රාළ;20829343 said:
    ඉතිං පාන් කෑවට අවුලක් නෑ කියලා කියනවා අවුලක් නෑනේ මොකද පාන් පිටි මුදලාලිගෙන් කුට්ටියකුත් හම්බු වෙනවා ඇතිනේ

    ලිපියෙ තියෙන්නෙ බේකරි නිෂ්පාදන නොකන තරමට හොඳයි කියනෙක කියල මටනං තේරුණේ
     
    ලිපියෙ තියෙන්නෙ බේකරි නිෂ්පාදන නොකන තරමට හොඳයි කියනෙක කියල මටනං තේරුණේ
    ඒක ඉතිං ලිපියකින් විතරක් කියල හරියනවද ? ඩෙංගු වලට දෙන ප්‍රචාරයම බේකරි නිෂ්පාදන වලට දෙන්න එපෑය. ඇය් එහෙම නොකරන්නේ ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඉදිරියේ රාළ;20829368 said:
    ඒක ඉතිං ලිපියකින් විතරක් කියල හරියනවද ? ඩෙංගු වලට දෙන ප්‍රචාරයම බේකරි නිෂ්පාදන වලට දෙන්න එපෑය. ඇය් එහෙම නොකරන්නේ ?

    එහෙනං නුවරඑළියේ එළවළු වලටත් එහෙම ප්‍රචාරණයක් දෙන්න වෙනවනෙ. ඕක ප්‍රායෝගික නෑනෙ. කීයකට කියල ප්‍රචාරණය දෙන්නද.
     
    එහෙනං නුවරඑළියේ එළවළු වලටත් එහෙම ප්‍රචාරණයක් දෙන්න වෙනවනෙ. ඕක ප්‍රායෝගික නෑනෙ. කීයකට කියල ප්‍රචාරණය දෙන්නද.
    නුවර එළියෙ එළවලු වල තියෙන කෘෂි රසායනික යම් ක්‍රම වලින් සකසලා ඒ විෂ රසායන අයින් කරන්න පුළුවනි. නමුත් පාන් වල තියෙන එක එහෙම අයින් කරන්න බෑනේ. අනිත් එක නුවර එළියෙ එළවලු වලට වඩා පාන් නෙ රටේ බඩවල් වලට වැටෙන්නේ. එතකොට පාන් වලින් වක්‍රාකාරයෙන් වෙන හානිය වැඩියි. නමුත් ඒක අවබෝධ වෙන්නෙ නෑ සුද්දාගෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු ගොනාට ඇදවිල්ල නිසා. ඒ නිසා තමා ඔයා ඔහොම කියන්නේ.
     
    දැන් මම පළකරපු විරේක පාන්කුඩු බේතේ ඔය විෂ කාරක ඔක්කොම පිච්චිලා යන්න දර පෝරණුවෙ දවස් 3ක් විතර දාල තියනවා. ඒක කෑවාම බඩ විතරක් නෙවෙයි ඇඟත් කූල් වෙලා යනවා (ඒ කියන්නෙ විස පොඩ්ඩක් වත් අඩංගු නැති පාන් කුඩු) . නමුත් නිකං පාන් කෑවාම බඩ පිපෙනවා, ඇඟට බරයි බඩ පිරුනට හිතට ෆුල් අවුල්. එතකොට හිතාගන්න පුළුවන් නේ නිකං පාන් වල කොච්චර වස තියෙනවද කියලා.