🔴 BREAKING පාන් ගෙඩියක් රුපියල් 300 ක් දක්වා ඉහල දැමේ. - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,485 113 අපේ ගෙදර Sep 3, 2022 #1 BREAKING පාන් ගෙඩියක් රුපියල් 300 ක් දක්වා ඉහල දැමේ. - සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය. Reactions: Arumbaya De Almeida, saja, Tharusha_Peiriss and 15 others
Nanosudha Well-known member Dec 28, 2012 5,142 4,893 113 Sep 3, 2022 #2 fu**, sandwich eka 1000 wei Reactions: NRTG
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල Sep 3, 2022 #3 පාන් උඩින් යයි බ්රෙකින් බම්පි Reactions: Arumbaya De Almeida, fallend, sakilla and 4 others
Candid-B Well-known member Apr 25, 2019 34,844 1 60,707 113 Mother Earth Sep 3, 2022 #4 පාන් ගෙඩියෙ බරත් හරියට නෑ. කැරි බල්ලො පාන් වැඩි කරනවා. පාන් ගන්න එපා එකෙක්වත්. බස්සමු රුපියල් 100ට. Reactions: Any.key, $onny, Arumbaya De Almeida and 9 others
K KalanIND Well-known member Nov 8, 2014 699 899 93 Kaduwela Sep 3, 2022 #5 පුදුම සතුටක් දැනුනෙ මේ දැන් ගිහින් අරන් ආව 200ට. ඒ ගානට අන්තිමට පාන් ගත්තු කිහිපදෙනාගෙන් කෙනෙක් gammac thama Reactions: $onny, Tricle_Buwa, fallend and 2 others
පුදුම සතුටක් දැනුනෙ මේ දැන් ගිහින් අරන් ආව 200ට. ඒ ගානට අන්තිමට පාන් ගත්තු කිහිපදෙනාගෙන් කෙනෙක් gammac thama
visalbro Well-known member Jun 4, 2017 15,974 17,133 113 panadura Sep 3, 2022 #6 Pan aran puke gahaganna kiyapan bakery himiyata Reactions: avjayarathne, DHE, sakilla and 5 others
Candid-B Well-known member Apr 25, 2019 34,844 1 60,707 113 Mother Earth Sep 3, 2022 #7 ප්රීමා පාන් ගෙඩියක් රුපියල් 250ක්. දැන් ඒක රුපියල් 350ක් වත් ඇති. Reactions: NRTG
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Sep 3, 2022 #8 panuth export karawanna wi wage Reactions: NRTG
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Sep 3, 2022 #9 අප්පෝ,,,,,,,,,,,,,,,,,,,,,, තාම ඩොලර් 1ට වඩා අඩුයිනේ................... Reactions: nalin0001 and NRTG
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Sep 3, 2022 #10 පාන් නැත්නන් බත් කාපල්ලා Reactions: Any.key, Arumbaya De Almeida, fallend and 2 others
lilman Well-known member May 10, 2009 40,901 54,455 113 Colombo Sep 3, 2022 #11 Reactions: Any.key, Arumbaya De Almeida and Tricle_Buwa
A Anonymous_Abstract Well-known member Aug 7, 2018 6,036 4,570 113 Messier 87 Sep 3, 2022 #12 awlak na. 3,4 lami hadapu un iwarai
beam_tech Well-known member Oct 13, 2017 7,992 14,360 113 වැලිවේරිය Sep 3, 2022 #13 වෙලාවට ඊයේ පාන් කෑල්ලක් කෑවේ 190ට... Reactions: fallend, Janithsl88, NRTG and 2 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,145 1 100,901 113 34 Kalutara Sep 3, 2022 #14 දිගටම බතලම කනවා. බතල කිලෝ එකක් 180යි. Reactions: Any.key, DHE, fallend and 6 others
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Sep 3, 2022 #15 අැයි මේකේ උන් කිව්වේ හරිම ගාණට දෙන්න කියලා සහන ඵපා කියලා..දැන් අරන් කාපං 300ට පාන්.. Reactions: MachoMan and DHE
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Sep 3, 2022 #16 Ranilui Mahindai weradi walin 90% k withara karala rata kala dan Gota ta usii usii kiyala thamath porawal wage innawa
Ranilui Mahindai weradi walin 90% k withara karala rata kala dan Gota ta usii usii kiyala thamath porawal wage innawa
dxx Well-known member Dec 26, 2011 18,496 22,152 113 Sep 3, 2022 #17 @yapa100 දැන් පාන් වැඩි වුනහම රෝස් පාන් ඵකක් කීයක් වෙයිද දන්නෑ නේ..මම කන්නේ රෝස් පාන් විතරයි.. Reactions: sakilla and Solo Rider
helplesser Well-known member Nov 20, 2017 18,004 27,635 113 36 Mirihana alis.alberta.ca Sep 3, 2022 #18 Man nam paan kanne na. Burger thama kanawa Reactions: Voltage and johnferna678
kasun090354t Well-known member Aug 21, 2011 24,253 36,312 113 කෑගල්ල Sep 3, 2022 #19 ගෝඨාභය ගේ දැක්ම කොහොමද. Reactions: Xi Jinping and ruchira55
J justinlk Well-known member Jul 15, 2021 716 933 93 Sep 3, 2022 #20 පාන් කන්නම ඕනේ කියලා නැහැ නේ. දැන් ඉතින් ආයෙත් පාරක් මයික් සෙට් එකක් අරන් එයි බිස්කට් වගේ. Reactions: ruchira55