පාන් උඩින් යයි. 🔥🔥

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    පාන් ගුන නැති කෑමක් . අපරාදෙ වියදම්.🤪
    ඔවා ඇමරිකන් ගුන්ඩු, අපේ හෙල ජාන නැතිකරන්න ආපු කෑමක්... ඒකනිසා පන් නැත්නම් කේක් කාපල්ලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    දිගටම බතලම කනවා. බතල කිලෝ එකක් 180යි.
    181982.jpg

    උබේ තට්ටෙ පෑදුණට මොළේ තියෙනවා නේ ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,687
    113
    Gampaha
    බංකර් ගැසූ හාල්, පිටි බවට පත්කර, නිවසේදීම පාං සාදාගන්නා ආකාරය කියල දෙන උං නැද්ද...

    සවු බාගෙ උදා වෙයි .. පාං කාලක් 75 යි
    දැනටත් 85යි,
    (සීනි සම්බෝල එක්ක)
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo

    sense the sarcasm nigga 😂✋

    or



    තම නිශ්පාද අලෙවී කරන්නෙ දෙශිය වෙලදපලට නොව විදෙශිය වෙලදපලට බවත්. මේ වෙලාවෙ දේශිය පාරිභෝගිකයා තම නිශ්පාදන මිල දී නොගත්තත් තම සමාගම් වලට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව බිස්කට් සමාගම් පවසයි.

    දේශිය පාරිභෝගිකයා කැමති නම් තමන්ගේ මිල ගනන් වලට මිල දි ගත හැකි අතර අකැමැති නම් මිල දී නොගත්තත් ප්‍රශ්නයක් නොමැත් බවට එම සමාගම් පවසයි.


    ඉදිරියේ දී මේ අනුව දේශිය වෙලද පලට නිකුත් කරන බිස්කට් තොග විදෙශයට අපනයන කර ඩොලර් ඉපයීමට නිමිතයි
     
    • Love
    Reactions: kandahar

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්තිම පාන් කෑල්ලේ රස බලන ගමන්. ෆොටෝ එකක් ගහල තියා ගන්න ඕන.

    රනිල් හාමු ගැසට් එකක් ගහයි