දිගටම බතලම කනවා. බතල කිලෝ එකක් 180යි.
Ranil loku Baappa monahari karaiසවු බාගෙ උදා වෙයි .. පාං කාලක් 75 යි
දැනටත් 85යි,සවු බාගෙ උදා වෙයි .. පාං කාලක් 75 යි
තම නිශ්පාද අලෙවී කරන්නෙ දෙශිය වෙලදපලට නොව විදෙශිය වෙලදපලට බවත්. මේ වෙලාවෙ දේශිය පාරිභෝගිකයා තම නිශ්පාදන මිල දී නොගත්තත් තම සමාගම් වලට කිසිදු ප්රශ්නයක් නොමැති බව බිස්කට් සමාගම් පවසයි.
දේශිය පාරිභෝගිකයා කැමති නම් තමන්ගේ මිල ගනන් වලට මිල දි ගත හැකි අතර අකැමැති නම් මිල දී නොගත්තත් ප්රශ්නයක් නොමැත් බවට එම සමාගම් පවසයි.
ඉදිරියේ දී මේ අනුව දේශිය වෙලද පලට නිකුත් කරන බිස්කට් තොග විදෙශයට අපනයන කර ඩොලර් ඉපයීමට නිමිතයි
දිගටම බතලම කනවා. බතල කිලෝ එකක් 180යි.