පාන් කොත්තු

lasitha851

Active member
  • Jun 20, 2016
    179
    95
    28
    පාන් කොත්තු කළා තියෙද ? හදන විදිහ බලන්න ඔයාලටත් හද පුළුවන් හරිම ලෙසෙයි පහසුයි.

    Video Link - https://youtu.be/ga-eGjaKQTw
    Fb Page Link - Cook with Ran

    hrLQBSdm.jpg
    Sc5VyTom.jpg
    vJbgXH9m.jpg
    U9sWiaYm.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ;) මචන් මේ උබද ඉන්නෙ?
    මේ ඉන්නෙ උබනම් පොඩිදෙයක් කියන්නම්, කැමතිනම් හදාගන්න.
    ඕක කරද්දි අපේ දොන් ශර්මන් වගේ කතා කර කර වැඩේ කරන්න :yes::love: එතකොට මිනිස්සුන්ට බලන්න ආස හිතෙනවා. මමත් පට්ට කැමතී කෑම ජාති උයන video බලන්න. තනියම හදලත් තියෙනව :yes: මේකත් බැලුවා. ඒත් නිකන්ම video එක බලද්දි ලොකු අඩු පාඩුවක් විදියට ඒක දැනෙනවා. මේ මගේ අදහස කිවුවේ. කැමතිනම් හදාගන්න ඒ අඩුපාඩුව. ජය..! :love:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    katha karaddi kela watenawa
    2.gif
     
    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    ;) මචන් මේ උබද ඉන්නෙ?
    මේ ඉන්නෙ උබනම් පොඩිදෙයක් කියන්නම්, කැමතිනම් හදාගන්න.
    ඕක කරද්දි අපේ දොන් ශර්මන් වගේ කතා කර කර වැඩේ කරන්න :yes::love: එතකොට මිනිස්සුන්ට බලන්න ආස හිතෙනවා. මමත් පට්ට කැමතී කෑම ජාති උයන video බලන්න. තනියම හදලත් තියෙනව :yes: මේකත් බැලුවා. ඒත් නිකන්ම video එක බලද්දි ලොකු අඩු පාඩුවක් විදියට ඒක දැනෙනවා. මේ මගේ අදහස කිවුවේ. කැමතිනම් හදාගන්න ඒ අඩුපාඩුව. ජය..! :love:

    thanks for idea.me enne mama nemei, malli kenek, meka tragert karanne sri lankans kattiya witharak nemi.loke one kenekuta balanna puluwan.language ekak nathuwa karaham.ekai mehema kale.thanks idea ekata.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    thanks for idea.me enne mama nemei, malli kenek, meka tragert karanne sri lankans kattiya witharak nemi.loke one kenekuta balanna puluwan.language ekak nathuwa karaham.ekai mehema kale.thanks idea ekata.

    ithin danna engreesiyen karanna..

    pan cut.
    put pan.
    oil add.
    mix pan.
    eat
    :)