පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් &#

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් &#

    පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු
    අද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    ඒ අනුව අද සිට පාන් ගෙඩියක් රුපියල් 05කින් ඉහළ යනු ඇති .අනෙක් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද එසේ ඉහළ යනු ඇති.අයවැයෙන් පනවන ලද නව බදු හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමටයි බේකරි හිමියන් පවසා ඇත්තේ.

    මේ අතර බත් පැකට්ටුවක මිල මිල රුපියල් 30 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව වෙළදසැල් හිමියන් පවසයි.
    ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී තීරණයක් ගන්නා බවයි වෙළද සැල් හිමියන් වැඩිදුරටත් සදහන් කලේ .
     
    • Like
    Reactions: BlueBat

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    paan-bath-300x157.jpg
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    බම්ප්.. පු!@#$$%ට ගහලා බඩගින්නෙ දුවන්න තමයි අන්තිමට ඉතුරු වෙන්නේ....
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    සමහර කඩවල 5ක් ගිය සතියෙම වගේ වැඩි කරලා බන් තිබුනේ හොරෙන්ම
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,576
    113
    රූකඩ රාජ්ජේ


    පාන් රුපියල් 5න් අඩු කරලා අව්රුද්දක් වත් ගියාද බන් ?


    බත් නම් තවම වැඩි වෙලා නෑ.අද කඩෙන් කෑවේ.වෙනසක් නෑ ගණන් වල.

    මදැයි කාර් ගන්න හොදට කන්න, බත් කන හරක් ටික චන්දෙ දීලා හදාගනිපු පාන්ඩුව. යකෝ උබලගේ අමන වැඩ නිසා චන්දෙ නොදුන්න අපිටත් විදවන්න වෙනවා. කාලකන්නි.....

     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    පිටි ගණන් ගිහින් දැන් සතියකටත් වැඩි . බේකරි වලින් වැඩි කරේ නැති උනාට කඩ කාරයෝ ගණන් වැඩි කරලා.
     

    Similar threads