නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.
Last edited:
That Era is comingපාන් කන්න බැරි නම් කේක් කාපන් කිව්වේ කවුද බන්
පරණ පාන්That Era is coming
Yepපරණ පාන්
කුපන් සලාක ක්‍රමයට හාල්
බතල ගහල අල කාගෙන
භූමිතෙල් කුප්පි ලාම්පු එළියෙන් ඉඳල
දර ටික හොයල ලිප පත්තු කරන් ඉන්න වෙයි කියලද ?
aye ithin bus ekema thama bn yana wenneත‍්‍රීවීල් ගාස්තුව 60%කින් වැඩි කරයි..
නව මිල වැඩි කිරීම් අනුව පළමු කිලෝ මීටරයට අය කරන මුදල රුපියල් 50 සිට 80 දක්වා ඉහළ දමා ඇත.