පාන් දන්සැල් පාන් අවශ්‍ය කර තිබේ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ah ehemada poddak balapan. danma order eka denna wei mokada hadissine wade.. puluwan unoth ennam dansalata kiyatada patan ganne?

    එල එල හවස තමයි 4 හරි 5

    maru porawal ban ubala,heta dansela denna adada pan hoyanne.owa yako kalinma hoyala karala set karagena inna epai.aduwata ganna balapan.ethakota wedi kotasakata denna puluwan ne.podi bakery ekak alla ganin.mokada heta godak un pan hadana ekak na.wikinenawa adui ne.

    ඔව් බන් අඩුවට දන්නා කෙනෙක් නැද්ද බැලුවේ තව වැඩිපුර ගන්න පුළුවන්නේ එකයි

    laga patha nedda laugfs supermarket(bakery 1k tiyena) apith dunne pan dansalak api order aka dunne laugfs supermarket akata un ehema order bara gannawa,un pan unat ganata pack karalama denawa(keels aketh denawa) ganath 5rs koeda aduwen gatte

    එල මචන් අහල බලන්නම්
     

    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    0711446198 Nandana
    mekata call ekak deela balapan bn.
    meka thiyenne Manchi eke Issaraha paare. mokak hari kara ganna puluwan wei.okatath call ekek deela balapan.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,421
    113
    Onna mama enooooo. aniwa deepan maamth laga paath gewal. navinne help ekak oni nam PM ekak daapn
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
    අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද

    Mee kulasewana pare dansalatada 😀😀
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    අපි පාන් දන්සැලක් දුන්නා පාන් 1000 ක් කැලි 4000 ක් සීනි සම්බල් එක්ක..හරියටම පැයක් යනකොට ඉවරයි..
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
    අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද

    MACHAN MAKUBURE HANDIYE THIYANAWA EKAK SARATH AIYA THAMAI AITHI KARAYA PODDAK AHAPAN ... HODA MANUSSAYA