ah ehemada poddak balapan. danma order eka denna wei mokada hadissine wade.. puluwan unoth ennam dansalata kiyatada patan ganne?
maru porawal ban ubala,heta dansela denna adada pan hoyanne.owa yako kalinma hoyala karala set karagena inna epai.aduwata ganna balapan.ethakota wedi kotasakata denna puluwan ne.podi bakery ekak alla ganin.mokada heta godak un pan hadana ekak na.wikinenawa adui ne.
laga patha nedda laugfs supermarket(bakery 1k tiyena) apith dunne pan dansalak api order aka dunne laugfs supermarket akata un ehema order bara gannawa,un pan unat ganata pack karalama denawa(keels aketh denawa) ganath 5rs koeda aduwen gatte
Makubura handiye thiyena Bakery eken paan ganda barida
0711446198 Nandana
mekata call ekak deela balapan bn.
meka thiyenne Manchi eke Issaraha paare. mokak hari kara ganna puluwan wei.okatath call ekek deela balapan.
කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද
කොට්ටාව අවටින් පාන් දන්සැලකට පාන් 100 හරි 200 හරි ඕනේ වෙලා තියෙනවා
අඩුවට දෙන්න පුළුවන් කෙනෙක් හරි බේකරියක් කරන කෙනෙක් හරි පොඩි සපෝට් එකක් දෙන්න පුලුවන්ද